CEB එකට එහෙම කරන්න හේතුවක් නෑ මචන්. CEB එකේ ඉන්නෙත් අපි වගෙම මිනිස්සු නේ. නඩත්තු වලට අවශ්ය දේ ලබාදීල නැතුව ඇති. ඒවට ප්‍රතිපාදන දීල නැතිව ඇති. ඒකයි ප්‍රශ්නේ. මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න කරන්ට් කපන්න උවමනවක් නෑ මචන්.
මල් පැල වලට වතුර දාන එක නතර කරපු ආණ්ඩුවක් ට්‍රාන්ස්ෆෝමර් නඩත්තු කරයිද?