1. Pissu_Matta

    2020 සිට ලංකාවේ සිගරැට් තහනම්

    සිරා ජබුක්! :lol:
  2. Pissu_Matta

    ~~~~ එන්න අපි කරන්ට් එක ගැන කවි කියමු ~~~~

    යකොව්! තොපිට මෙහෙම හොඳට කවි ලියන්න පුළුවන් නම් මේ හුයටත් වරෙව්: http://www.elakiri.com/forum/showthread.php?t=1437174
  3. Pissu_Matta

    2020 සිට ලංකාවේ සිගරැට් තහනම්

    මෝඩ ආතල් කියෙන්නෙ මෙහෙම වැඩ වලට තමා. ඔය පෙන්නන්න හදන්නෙ 2020දිත් ඉන්නව කියල වෙන්න ඇති. :lol:
  4. Pissu_Matta

    එන්න! දිනූ දේ රැකගමු ✘

    ඇත්ත වෙන්න ඇති නේ? මේ ආණ්ඩුවෙන් බොරු කියන්නෙම නෑනේ. :lol:
  5. Pissu_Matta

    2020 සිට ලංකාවේ සිගරැට් තහනම්

    ඒ වෙනකොට විකල්ප ආදායම් මාර්ඝ එහෙම හොයාගෙන තියෙයි නේ? මෙහෙමත් විහිලු. :lol:
  6. Pissu_Matta

    Sinduwen Sinduwa II

    වළාකුලක් වී නිල් අහසේ// පාවී යන්නම් නිදහසේ සුළඟේ// මදු බදුන් පිරී ඉතිරී
  7. Pissu_Matta

    මෙහෙමත් මහාචාර්ය වරු

    :yes: රටට හෙණ ගැහුවත් උන්ගෙ මඩිය ගැන හිතන එකෙක්
  8. Pissu_Matta

    ලංකාවේ කරන්ට් එක දෙන හැටි සහ බෙදාහැරීම

    ලංකාවෙ එවුන්ට බැරි ඒක ගැන පුහුණුවක් අරන් නැති නිසානෙ. ඉතින් පුහුනුවක් ලබාගත්ත නම් ඉවරනේ. දැන් එතකොට ඔය පුපුරපු ට්‍රාන්ස්ෆෝමරේ නඩත්තුවට අමතර කොටස් එහෙම ලබා දිල තිබුනලුද? මල් පැල වලට වතුර දාන එක නතර කරපු ආණ්ඩුවක් ට්‍රාන්ස්ෆෝමර් නඩත්තු කරයිද?

    No contents