එහෙම කරන්න නම් යටිතල පහසුකම්; ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපළ ඉදිකරන්න වෙනව. ඔය සී-ප්ලේන් ගෙනාවෙ ඒ අවශ්යතාව මගහැරගන්න. :yes:
ඊලඟට ඒ සඳහා අවශ්ය ගුවන් යානා සහ නඩත්තු කටයුතු සඳහා කාර්ය මන්ඩලය අවශ්‍යයි. ඒ ඔක්කොම එකතු වෙනකොට සාමාන්‍ය ජනයාට දරන්න අමාරු මුදලක් අයකරන්න වෙනවා...