1. Pissu_Matta

    මෙහෙමත් ඩාන්ස්

    පිස්සුද බං ලලිතා ඔයිට වඩා නැටුම් දන්න කෙනෙක්. UJddfwD0ZEI :yes: wLJDZvrmA0A
  2. Pissu_Matta

    Credit card date

    ඒක නම් ෂුවර් නෑ මචන්. මම කාඩ් එක ගන්නකොට බේසික් එක ඊට වැඩි. බැංකුවෙන් අහල බලපන්.
  3. Pissu_Matta

    Sinduwen Sinduwa II

    දැස රිදෙනවා පාර බලා ඉදලා අප ආ පාරේ ආගිය වාරේ මල් ලොව මල් සිදිලා
  4. Pissu_Matta

    Credit card date

    සම්පත් කාඩ් එක ගනින්. ඒකෙ පට්ට ඔෆර්ස් තියෙනව. සති 2ක් විතර යයි.
  5. Pissu_Matta

    Buying Lands.. ඉඩම් ගැනීම

    ඔප්පුවෙ කොපියක් ඉල්ලගනින්. ප්ලෑන් එකේ කොපියකුත් ඉල්ලගනින්. ලෑන්ඩ් රෙජිස්ට්‍රියෙන් බලවපන් ඔප්පුව හරිද කියල. පත් ඉරු වල කොපි අරන් බලපන් අඩුම ගානෙ අවුරුදු 30 ක් වත්. ඊට වඩා වුනත් කමක් නෑ. බලපන් ඉඩම උකස් තියල එහෙම තියේද, අන්තිමට පත් ඉරුවල තියෙන්නෙ දැන් ඉන්න එකාගෙම හිමිකමද කියල. ප්ලෑන් එක ඇඳපු...
  6. Pissu_Matta

    Robotics at it's Max|රොබෝ තාක්ෂණයේ දියුණුව

    යකෝ කකුල් දෙකේ එකෙක් නේද? ඌගේ උසත් එක්ක ඕකව බැලන්ස් කරන එකම මදෑ. තල්ලු කලත් රී බැලන්ස් කරගන්නව නේ. එළ.
  7. Pissu_Matta

    MISS SUPRANATIONAL 2016

    :yes::yes::yes:
  8. Pissu_Matta

    MISS SUPRANATIONAL 2016

    3rd Runner Up Ela ela!
  9. Pissu_Matta

    මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත&#3

    :growl::growl::growl::growl::growl::growl::growl: බොහොම කණගාටුයි නෙදර්ලන්ත වැසියා. මේ රටේ හිටියෙ අමුත්තන්ට දෙයියන්ට වගේ සළකන මිනිස්සු. හැබැයි උඹේ හමේ පාට තියෙන එකාලා මේ රටට ඇවිත් මේ රටෙ මිනිස්සුන්ගේ මනුස්සකම සල්ලි වලට යට කරල දැම්මා. ඊට පස්සෙ මේ රටේ රජාව පිටරටට ගාල් කරලා උන්ගේ ක්‍රමේට මේකත්...
  10. Pissu_Matta

    මගේ ආතම්මාට. වෛද්‍යමය හෝ ආගමික උපදෙසක්

    වයසට යනකොට මොලේ සෛල අක්‍රමන්‍ය වෙලා ඩිමෙන්ශියා හැදෙනව කියල මම අහල තියෙනව. ස්නායු වෛද්‍යවරෙයෙකුට ඉක්මනින්ම පෙන්නපන්.
  11. Pissu_Matta

    Sinduwen Sinduwa II

    ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ
  12. Pissu_Matta

    උපාධි කඩ වලට තිත තබමු...

    හොඳට හොයල බලලා, අඩුවෙන්ම සවුත්තු එකාට තමා චන්දේ දෙන්න වෙන්නෙ. :( හැමෝම එහෙම කරන්න පටන් ගත්තොත් කාලයක් යද්දි දේශපාලන බිස්නස් කාරයො ටික අඩු කරගන්න පුලුවන්. එහෙම නොකලොත් රට වලේ. අපි පතුලේ.
  13. Pissu_Matta

    Arpico Super Center Job help

    උඹට රෑ වෙනකල් වැඩ කරන්න වෙයි සීසන් එකේදි. හැබැයි එවට ගෙවයි. උඹ රෑ වෙනකල් වැඩ කරනව නම් ලංකාවෙ නීතියෙ හැටියට උඹට කෑම දෙන්න ඕන. උනන්දුවෙන් වැඩ කරපන්. එන කස්ටමර්ලට හොඳට කතා කරපන්. උඹ කොච්චර මහන්සි වෙලා හිටියත්, උඹේ කස්ටමර් ඒකට පළි නැහැ. උඹ ගැන පැමිණිලි ගියොත් උඹට කෙලවෙනව. හැබැයි උඹ මොලෙන්...
  14. Pissu_Matta

    උපාධි කඩ වලට තිත තබමු...

    ඔය කියන උන්දැලා පත් කලේත් ඔය පීඩිත පන්තියේ අයම නේද? මොලේ කල්පනා කරලා චන්දේ දීපල්ලා. පාන් කෑල්ලට, හාල් සේරුවට, ෆ්‍රී වයි පයි, ආණ්ඩුවෙ රස්සාවට, පක්ශේන් ඉල්ලන නිසා වගේ තුට්ටු දෙකේ හේතු වලට චන්දේ දෙන එක නවත්තපල්ලා. රටට ආදරයක් තියෙන, අවංකව රටට වැඩක් කරන එකෙක් හොයල චන්දේ දීපල්ලා.
  15. Pissu_Matta

    ඈලුමිනියම්

    ඔව්. දැන් ගෙවල් වලටත් ඇළුමිනියම් ජනෙල් දාන්න පටන් අරන්.

    No contents