අන්තරේ උඹලට කවන ගුලි වල තියෙන්නේ මේවද?
සාමාන්‍යයෙන් intake එකකට 100ක් ගත්තොත් 80-90ක් වත් අදාළ අවුරුද්දෙදී graduate වෙනවා. 15ක් විතර 1st class, 25ක් විතර 2nd upper 25-35ක් විතර 2nd lower, 15ක් විතර third.
ෆේල් වේවි institute පොහොසත් කරන අම්බ හරක් 1% වගේ තමයි හිටියොත් ඉන්නේ.
ඕකයි සාමාන්‍ය සිදුවීම.
උඹ අනිත් මිනිස්සුන්ගේ සල්ලි ඉතුරු කරන්න යන්න එපා. අවුරුදු 10ක් හිටියත් පාස් වෙන්න බැරි නම් graduate වෙන්න දෙන්නේ නෑ. අපෙත් එහෙම කෙල වෙච්ච එවුන් දෙතුන් දෙනෙක් අත ඇරලා ගියා. ඒ සල්ලි වියදම් කරන එවුන් බලාගනී. උඹලට ඔය 'නොමිලේ' අධායපනේ දෙන්නේ මේ රටේ මිනිස්සු. උඹල ඕකේ අවුරුදු 3 නැත්තම් 4ට වඩා ඉන්න ගියොත් වියදම් කරන්නේ ඒ මිනිස්සු (උඹේ අම්ම තාත්ත විතරක් නෙමයි)
උඹලගේ අන්තරේ එවුන් බලපන්, graduate වෙන්නේ නැතිව උන්ගේ junior එවුන්ටයි, රටේ මිනිස්සුන්ටයි වල කපන්න ගොන් පාට් දාන එක විතරයි කැම්පස් ආවම තියෙන වැඩේ. මහලොකු වීරයෝ කියල හිතන් ඇත්තේ. දේශපාලනේට බැස්සේ නැති උනොතින් උඹටම තව අවුරුදු කීපෙකින් තේරේවි කොච්චර මෝඩද කියල ඔය අන්තරේට නයට කහින්න ගිහිපු එක.
උඹ වැඩකට ඇති degree එකක් නම් කරන්නේ,ඒක කරලා රටට මොනවා හරි අලුත් දෙයක් කරන්න බැරි නම් ලංකාවේ බදු ගෙවන්නවත් හිටපන්. කරන්නේ මොකක් හරි ගොබ්බ art වගේ රෙද්දක් නම් දැන්මම bed sheet එකකින් වත් එල්ලිලා මැරියන්, රටේ මිනිස්සුන්ගේ සල්ලි වැඩකට නැති විදියට වියදම් කරලා මෙතන පොයි ගහන්න එන්නේ නැතිව.