කොහොමද බහන්ඩේ. අරගෙන තවම දවස් 4
කොහොමද බහන්ඩේ. අරගෙන තවම දවස් 4. තවම අත පොඩ්ඩක් හුරු මදි ඒත් අවුලක් නෑ ජිපීඑස් තියෙන නිසා මොකක් හරි අවුලක් උනොත් තිබුන තැනටම ආයේ පාත් වෙනවා. විඩියෝ එහෙම පට්ටා. සුපිරි ලයින් තියෙන කට්ටික එච් ඩී දාලම බලන්න
ගත්තුම දවසේ විඩියෝ
v6z1AXZX3WU...