මේ කැමරාව හොඳද
SAMSUNG NX-300
මචන්ලා මෙ Camera එක හොදද. මම ගන්න යන්නෙ. Singer එකෙන් ගන්න යන්නෙ ගෙවන්න. Credit Card නම් නැ. වෙන හොඳ කැමරවක් තියෙනවන්ම් කියන්න. ගාන ගොඩක් අඩු එකක්. 50,000විතර . හොද place එකක් එක්ක. Credit card වලට ගෙවන එකක් නෙමෙඉ.
Price - 100,000/-
ලොකු උදවුවක්.

Last edited:

lankawe un samsung gaththata dan wena ratawal wala godak minissu ganne LG phones..google lata thama ithin eke respect eka yanna ona.nexus 4,nexus 5 made by LG ne.