1. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    මැතිතුමනි.... මේ ත්‍රෙඩ් එකට ඔබගේ ආගමනයට තුති..... මම දැන් ටික කාලෙක ඉදල එහෙමෙහෙ යන්නේ බයිසිකලේක.... හුගක් වෙලාවට අනිත් හෝන්.... ඒ කියන්නේ මීක් මීක් ගාන 3වීල් ඒව ඉවසතෑකි,,, හැබැයි උන්ගෙ නැට්ටෙන් එන සද්දෙත් හුගක් අමාරුයි තමයි...... ඒ උනාට ඉවසගත්තෑකි... බස් ඒ වගේයෑ... මුන් "බ්‍රෑං" ගහන්නේ උඩ...
  2. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    මචන් මේ අන්තිම එක හොදයි... මේක ඔයාලගෙ ෆේස් බුක් එකේ පෝස්ට් කරන්න.... අපි මේක සමාජගත කරල ටිකක් බලමු...ඒක දැන්ම පටන් ගමු...එතකොට බස් ඩ්‍රයිවර්ලත් මේක දකිනව... දරුවො හරි කියයි... කවුද බන් කැමති සමාජයේ බූරුවෙක් වෙන්න....වැඩේ ගොඩ තමයි...
  3. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    මොනවද බන්.... මේක හදාගන්නතරම් එකෙක් නෑ කියලද කියන්නේ.... මම දන්නවනේ පිxඅල් ආට් එහෙම හොද වැඩ කරුවෙක් තම්යි... හරියට මේක හදල ඩිසයින් කරපල්ලකො බන් ... ඉක්මනට කරල දාන්න
  4. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    ඒත් මට හිතෙනව මේ බූරු හිනාවට හුගක් මහත්වරු කැමතිවෙයි කියල..............
  5. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    උබ කියන කතාව හරි... මට කේන්තියට බූරු සීන් එකක් ගැහුවට දෙපිට කැපෙන වචන දාන්න පුලුවන් නම් හොදයි.... ඒත් උබ කියන විදිහ හුගක් සරලයි... දැනෙන්නේ නෑ වගේ.. එහෙම උනොත් නිකම්ම නිකම් ස්ටිකර් එකක් වෙයි මේකත්........
  6. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    මට සමාවෙන්න මගෙන් වැරැද්දක් උනානම්.... එච්චර හිතුවෙ නෑ....
  7. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    මචන් මේක අඩි 10 වත් දුර ඉදන් පැහැදිලිව කියවන්න පුලුවන් වෙන්න ඕනේ..... ඒ ගැනත් හිතල මේක හරියට එඩිට් කරනවද
  8. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    Good one...font Eka tikak Loku karala wateta yana line Eka ayin karanna
  9. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    මට පුද්ගලික ආරක්ශකයො ගන්න වෙයි ද බන්... මම ඊයෙ දැක්ක අර මිරිහානෙ හක් ගෙඩි විකුනන එකා.... ඌට දෙයියො නෙමෙයි ආරක්ශාව දෙන්නේ... මිනිස්සු 3 දෙනෙක් බන්...
  10. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    මේකෙ බස් ඩ්‍රයිවර්ලත් ඉන්නවද කොහෙද?.... ඇබැයි පුතේ මේක ගැහුවට පස්සේ හෝන් එක ගෙදර තියල වරෙන් උබ බූරුවෙක් නෙමෙයි කියල පෙන්නන්න...... කල්පනාවෙන් යනවනම් හෝන් එක මැරෙනකම් ගහන්න ඕනේ නෑ... "මීක්" කියල ඉමීට ගැහුවනම් හරි.... හරකෙක් උනත් අයින් වෙනව..... එහෙම වාහන වල යන උන් ඉන්නව ඕනෙ තරම්
  11. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    මම මෙක ලෝන්ජ් කරන දවසට චැනල් එකකටත් එන්න කියන්නම්.... අදික ලෙස හෝන් ගහන වාහනවලට එරෙහිව පරිසර සංරක්ශනය වෙනුවෙන් එලකිරි කන්ඩායම ඉදිරිපත් වේ..... මෙය කාලීන අවශ්යතාවයකි කියල දාමු.. උන් තව බර වචන දායි
  12. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    විහිලුවට උබලටම හිනායන්න බන් දැම්මේ.... ඇත්තට නෙමෙයි... උබට උනත් හිතාගන්න පුලුවන් ඌ අර දත නැතුව හිනාවෙන සීන් එක.. මට මතක් වෙනකොටත් හිනායනව බන්
  13. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    හිත මොහොතකට නැවතුනා යකෝ... මේක තමයි මම හොයන්නේ.... හරියට හදල upload කරපල්ලකො
  14. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    කවුරු හරි එකෙක් හදපන්කො ඩිසඉන් එක... මොන මගුල කරන්නත් මේක ඩිසයින් කරන් ඉන්න එපායෑ...... මට ග්‍රැෆිc බෑ බන්.....
  15. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    කතාවක් තියනවනේ තුවාලෙ තියන එකාට තමයි අමාරුව කියල... මට බෑ බන් බයිසිකලේ යනකොට මුන්ගෙ හෝන් සද්දෙ අහන්න... උබ කියන්නේ මුන් පොලිස් කාරයො ඉස්සරහත් මැරෙන්න හෝන් ගහනව.. වෙලාවකට හිතෙනව මට විතරද කේන්ති එන්නේ කියල් අනිත් උන් ෆුල් කූල් එකේ ඉන්නව දකිනකොට... මට එක අත්දැකීමක් තියන නිසා ගැටුමකට ගිහින් වැඩක්...
  16. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    සල්ලි ගන්නේ නෑ බන්... මම සල්ලි දීල ප්‍රින්ට් කරගන්නම්... මට ඕනේ සෙට් වෙලා 10 ක් විතර පාරෙ ඉදන් යන වාහන නවත්වල මේ ස්ටිකර් ගැන දැනුවත් කරල අලවන්න..... අන්න ඒකට සප් එකක් දියල්ල
  17. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    මම මේකෙ ලියනාඩෝ ඩාවින්චි වගේ නිර්මානයක් කරල උබලගෙන් සම්මානයක් ගන්න ආව නෙමෙයි.... හැම දෙයක් ම කවුරුහරි කොහෙදි හරි කියල..අත්විදල තියනව... ඒව තමයි නිර්මාන වෙන්නේ... ඔය කොතනකවත් බූරු කතාවක් නැහැනේ.. මේක මම හිතුව... ප්‍රශ්නෙ උනේ බූරුවෙක් වගේ මම ඒක මෙතන දාපු එකයි.. පක්ශ පාට වැරදි අවබෝද නොගැලපීම් මත...
  18. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    හෝන් සම්භවයක් ඇත්තෝ ද භන්ග වේවා....
  19. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    මචන් බූරුවෙක් ද කියන එකේ බූ යන්න තියන තැන හිස් තැනක් තියමු.... එතකොට_____ රුවෙක් ද? කියලනේ එන්නේ... මොකද පුන්චි ලමයි ගැනත් හිතන්න ඕනේ... බූරුව කියන වචනේ එච්චර ශිස්ට නෑ... අපි එකතුවෙලා ගලපගෙන හදා ගමු..... කරන්න කැමති උන් කියපල්ල එකතුවෙලා කතාකරගෙන වැඩේ කරමු....

    No contents