1. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    නෑබන් ඇත්තටම මේක හරි වදයක්... බලපන් වැරදිලා හරි උබල මොනව හරි කිව්වොත් උබ පස්සෙන් එලොව් එලෝ හෝන් ගහන්නේ..... මරල හිරේ ගියත් සැපයි කියල හිතෙන වෙලාවලුත් තියනව.... මේක තවම මුල් අවස්තාවෙ තියෙන්නේ... ඉස්සර මතකද ගෑනියෙකුට බස් එකේ යන්න බෑ... දන් ඒ තත්වෙ වෙනස් වෙලා. ඒ කියන්නේ සමාජෙ දැනුවත් වෙලා... මේකෙත්...
  2. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    ඈහ්,,,,,,,,, මගෙ රෙප් කැපුවෙ වලතරද? නැත්නම් වලතර කියන බස් කාරයගෙ පුතාද?
  3. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    පීප් පීප්..........
  4. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    නියමයි .... අපි ඉස්සෙල්ල බලමු මෙක කරන්න අපිට ටීම් එකක් හදාගන්න පුලුවන්ද කියල.... එලකිරි.කොම් ටී ශර්ට් එකක් ඇදල ලෙසට කරමු බන්..... එතකොට මේ සයිට් එකටත් යම් කිසි පබ්ලිසිටියක් එයි.... මොකද මම දන්නව මිනිස්සු ගොඩක් හොද කියයි.. එලකිරියෙ කොල්ලන්ගෙ නියම වැඩක් කියල..
  5. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    මට මේ නිකම් හිතුන නිසා කියන්නේ.. ස්කර්වි යගෙ මූනත් මේකට හරියට හරි වගේ බන්... අපි මොකටද පිට පින්තූර ගන්නේ... අපේම කියල එලකිරි අනන්යතාවයකුත් එයිනේ ස්කර්වියගෙ මද සිනා පොටෝ එකක් දැම්මම.. නේහ්,,
  6. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    මචන් ඉස්සෙල්ල මතයක් ගොඩනගන්න ඕනේ... උබ කියපන් උබ ඉස්සරහ තියන වාහනේ මේ ස්ටිඋකර් එක තිබුනොත්..... ඒ වෙලාවෙ බස් කාරයෙක් හෝන් එකත් ගැහුවොත් උබට තියෙන්නේ අර ස්ටිකෙර් එක පෙන්නන්න විතරයි... සමහර විට උබව යටකරයි,,, ඒත් අව්ලක් නෑ.. උබවගේ අදහස් තියන එකෙක් හරි ....නැතිකරල අරූ හිරේ ගියත් ඇති හරි.... කොහොමත්...
  7. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    මේ වගේ ෆොටෝ එකකට වටේ යවන්න ඕනේ...." ඉස්සරහ දැක දැක හෝන් ගහන ඔබත් මේ වගේ...හරි..... අනේ අම්මප ට්‍රෆික් එකේ හෝන් ගහන උබත් මම වගේ මයි කියල වගේ ....හොද අදහස්ක් එක්ක.... මට අදහසක් එය් ටිකක් රෑ වෙනකොට.. එතකොට ඒකත් දාන්නම්... මේක කරගන්න මට හොද සෙට් එකක් ඕනේ බන්... පොඩි කැම්පේන් වගේ තියල ස්ටිකර් එක...
  8. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    මම දවසක් ඇහුව බස් ඩ්‍රයිවර් කෙනෙකුගෙන් ඇයි යන්න බැරි බව දැන දැනත් මෙහෙම හෝන් ගහන්නේ කියල...... එතකොට ඌ කියනව හෝන් එක ගහන්නේ ඉස්සරහම තියන එකට යන්නලු... තව ඉතින් මොන කතාද? වාහන පහකට ඉස්සරහ තියන එකට යන්න ඌ වාහන 5ක් පිටිපස්සෙ ඉදල හෝන් ගහනව... සමහර බයිසිකල් කාරයොත් එහෙමයි... හෝන් එක කාගෙන යන්නේ...
  9. mama malberry wemi

    හෝන්...පීප් ,,පීප්

    හෝන්...පීප් ,,පීප් මගෙ හෝන් එක පීප් පීප් ගානව... සමහර ඒව බ්‍රෑං..... ගානව.... කියන්න බබාල ඔයාල බයිසිකලේ විදල ගිහින් ට්‍රැෆික් එකේ හිර උනාම කොහොමද පිටිපස්සේ ඉන්න බස් කාරය බ්‍රෑං ගාල හෝන් කලාම.. මයිලුයි ජුන්ඩයි ඉබේම කෙලින්.... මාසෝනට බය උනාට හපන්..හරි.. අපි මේ ජාතික වියසනේට පිලියමක් හොයන්න ඕනේ...
  10. mama malberry wemi

    ආයුබෝවන් මචන්ලා...

    ඔව් ඔබට ආයුබෝවන්... එලකිරි සමූහ වියාපාරය විසින් ඔබව උනුසුම් ලෙස පිලිගන්නවා... මෙහිදී ඔබට බුද්ගලික සහ පෞද්ගලික ව පලිගැනීමේ සහ පහර ගැසීමේ අවස්තාව හිමිකර දෙන අතර... ඔබ ...ඔබම වෙන්නට උත්සාහ දැරීමේදී මහත් වියසනයන්ට මුහුන දීමට සිදුවන බවත් කරුනාවෙන් දන්වනු ලබනවා... හොද හිතින් යමක් ඉදිරිපත් කරන්නට...
  11. mama malberry wemi

    VIDEO ekakata script ekak liyaganna kenek ona.

    Malbeeriyatath ithin puli wan Wei ......hari
  12. mama malberry wemi

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    පන්නිපිටියෙ බෝ ගහ ලග... ආතර් අයිය බුවනා ලග... බ්‍රදර් අයි හෑව් අ කාර් ... අයිනෝ ඕල් ද බාර්... ඕල් සිලෝන් ටුවර් ගොයින් අයි අන්ලොක් ෆෝන්ස්... ඕල් සිලෝන් ටුවර් ගොයින් අයි අන්ලොක් ෆෝන්ස්...
  13. mama malberry wemi

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    මට ඉතෙන හැටියට ඕක ගේමක්..... අයිලෞඩ් එක ලොස්ට් මෝඩ් ඇක්ටිවේට් කරපන් ඉස්සෙල්ල ලෑන්ඩ් ලයින් එකක් දාල...හරි දැන් ගෙනෙන් මට..... සුලු වෙලාවක් රස්නය ඇති ඉස්තානයක ගත කර යන්නට එන්ට..... අයි ටෙක් එකේ රස්නේ නම් අයි වොස් එකට දාන්නම්... කූල් වෙලා එයි හරි...... වරෙන්... එවෙලෙ බලල දෙන්නම්.. කලින් කෝල් එකක්...
  14. mama malberry wemi

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    eyaaa suar... eka thamayi fone eka..... mama ewath unlock karanawa... ratayi network ekai mokei.....
  15. mama malberry wemi

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    කොයි මේ ඇස්ටර ටුස්ටර යා...........
  16. mama malberry wemi

    මචාන්z....හෙලුප් මී ....හෙලුප් ෆොර් අද..ස් ටූ....

    හුම් හුම් හූ.....ම්...... ඒත් මේක කරන්නම ඕනේ බන්..... කොලබ අවටනම් හොදයි.. උබල ගිහින් තියනවද ලමා නිවාස වලට... මේ ලගදි මම රෑ දානෙ වේලක් දුන්න දෙල්කද තියන ලමා නිවාසෙට... උබල කියන්නේ ඉදි ආප්ප තමයි දුන්නේ... එක පොඩි ලමයෙකුට ඉදිආප්ප 10 ක් තමයි දෙන්නේ.... මචන් එක Chuuty දුවක් හිටිය .. කාල ඉවරවෙලා...
  17. mama malberry wemi

    මචාන්z....හෙලුප් මී ....හෙලුප් ෆොර් අද..ස් ටූ....

    මචාන්z....හෙලුප් මී ....හෙලුප් ෆොර් අද..ස් ටූ.... අපි නායකත්ව පුහුනු වැඩමුලුවක් පවත්වන්න හදන්නේ... ලමා නිවාස වල ඉන්න ලමයින්ට ... සැප්තැම්බර් මාසයේ..... උදව්වක් හැටියට ලොකු ලමයි ඉන්න ලමා නිවාස ගැන දන්නවනම් මෙතන සටහනක් දාල යන්න... මේ ලමයින් වත් අපි සමාජයට ගේන්න ඕනේ...... තියන්න බලාපොරොත්තු...
  18. mama malberry wemi

    who knows this song

    ඕයේ උජායේ...මන් ලව් යූ හා........ ගර්ල් යූ නෝ ඉට්ස් ටෲ.....උ උ ඌ අයි ලව් යූ..... Girl you know its true....oh.......i love you... Milli Vanilli - Girl You Know It's True
  19. mama malberry wemi

    FOR ALL ROYALISTS!!!

    රනිල් ගෙ සිස්ටම් එකටම කියල....... උබල කොහොමත් උඩ යන්නම එපායෑ... ඇයි අගමැති බුල් කෙලියට ඌත් රොයලිස්ට් නේ.... රනිල් හිටියම රටටම ඇති...උබ හිටියම ඉස්කෝලෙටම ඇති..... තේරුනාද මන්දා..මොකද රෝයලිස්ට් නේ........

    No contents