Outlander එක මොකද බන් මෙච්චර ගණන් ගියේ

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Outlander එක මොකද බන් මෙච්චර ගණන් ගියේ

    Outlander PHEV එක මොකද බන් මෙච්චර ගණන් ගියේ එක පාරටම. :dull: :dull: :dull:

    images

    ඇත්තම හේතුව මොකක්ද උනේ ? දැන් ඇයි මේක වැඩිය sale වල නැත්තේ ? ගෙන්න දෙන්නේ නැද්ද බන් ? united motors ekenam තියෙනවා :nerd:
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan

    Outlander එකේ Duty එක වෙනවා මචං රු.
    8,956,750ක්. ඕක තමයි ඉතින් කෙලවෙන්න හේතුව.
     
    • Like
    Reactions: reddit

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    Outlander PHEV එක මොකද බන් මෙච්චර ගණන් ගියේ එක පාරටම. :dull: :dull: :dull:

    images

    ඇත්තම හේතුව මොකක්ද උනේ ? දැන් ඇයි මේක වැඩිය sale වල නැත්තේ ? ගෙන්න දෙන්නේ නැද්ද බන් ? united motors ekenam තියෙනවා :nerd:

    දැන් සේල්වල වාහන අඩු වීගෙන යනව. කාර් සේල් අඩු වීගෙන යනව :dull:
    යුනයිටඩ් මෝටර්ස් එකත් දැන් ලාන්සර් එක ගෙන්නන්නේ නෑ :(
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ithin bn mewata electric ewata gahana widiyata neweida bn :baffled:

    නෑ බන් එහෙම නෑ. මේකට Duty හැදෙන්නේ Engine CC එකට. එකයි මෙච්චර එන්නේ.

    Electric cars වලටත් ඉතින් අඩුවක් කියලා නෑනේ. මිලියන 1.9 ඉදලා 2.2 විතර වෙනකන් Duty එකක් ගන්නවානේ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම 2014 ගෙනහල්ලා register කරන්නේ නැතුව තිබුන 1ක් ගත්තා..90ක් උනා..දැන් මාස 2කත කලින්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දැන් සේල්වල වාහන අඩු වීගෙන යනව. කාර් සේල් අඩු වීගෙන යනව
    යුනයිටඩ් මෝටර්ස් එකත් දැන් ලාන්සර් එක ගෙන්නන්නේ නෑ