මෙහි බදු ගැන සදහන් කරනවානම් බොහෝවේලාවට 2018 BUDJET එකින් DUTY අඩුවෙන පාටක් තියෙන්නේ . ගොඩක් වාහන ගෙන්වන REGISTER IMPORTERS ලා මාන්නප්පෙරුම , ඉෂාර , CS ඉන්ද්‍රා වගේ අය PROPOSAL එකක් හදලා දීලා තිබුනා ELECTRIC වාහන වල DUTY අඩුකරන්න කියලා එක නිසා සහනයක් දෙයි. AMW එකේ අයත් NISSAN LEAF එක කරන්න යනවා...