1. creed1

    ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

    marketing වලට කරපු වැඩක් නෙවි බන් . උ මට සේරම විස්තරය කිව්වා බලාගෙන යන කොට කිරියේ එකෙකුගේ පොඩි සම්බන්දකමක් තියෙනවා එතන එකයි මම ලියන්නේ නැතුව ඉන්නේ . නමක් තියෙන SALE එකක්. කිරියේ එකා එතන වැඩකරනවා. එකයි ලියන්නේ නැතුව ඉන්නේ .
  2. creed1

    ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

    ලියන්න මොකද්ද වගේ මචන් මේ කතාව ගොඩක් උන්ට බිස්නස් එකක් කරගන්න බැරිවෙනවා . මේකට කිරියේත් ගොඩක් අය විරුද්දයි වගේ මගේ රේප් කපලා තිබුනා ..............:confused::baffled:
  3. creed1

    ජපානයේ කුඩුවෙන්න හැපුණු කාර්........................

    දැන් සුමානයක් නැහැ කිරියේ කොල්ලෙක්ට සිරාම ගේමක් දීලා තිබුනා . මේවගේ . අදුර ගන්න බැහැ මචන් එත් මහන්සි උනොත් පුළුවන් .
  4. creed1

    ජපානයේ කුඩුවෙන්න හැපුණු කාර්........................

    ජපානයේ කුඩුවෙන්න හැපුණු කාර්........................ SOURCE : http://lakbima.lk/oldpapers/daliylakbima/2017/september/last_03_09_17/haraspara.pdf
  5. creed1

    Cars - Available Stocks in Sri Lanka

    මේක ඇත්ත DUTY අඩුවී මේ වාසියක් එයි කියලා හිතන්න අමාරුයි වාසියක් අගට දැනෙන්න නම් කලින් වගේ 192000 DUTY එක එන්න ඕනේ :D ගොඩක් ASIAN රටවලට LEAF වලට DUTY ගහන්නේ නැහැ . එක නිසා ජපනෙත් වාහනේ විකිනෙන්නේ ලොකු ගණන් වලට.
  6. creed1

    MAZDA RX 08 ------- SPECIAL OFFER

    ඔව්
  7. creed1

    2017 - NISSAN NOTE e - POWER ELECTRIC (HYBRID) CAR - HE12

    මම ගෙනල්ලා දුන්නා 5.4M වුනේ. දැන්නම් ඊට අඩුවට ගෙන්න පුළුවන් වෙයි.
  8. creed1

    2017 - NISSAN NOTE e - POWER ELECTRIC (HYBRID) CAR - HE12

    පිටින් charge කරන්න බැහැ .මේ car එකේ 1200cc එන්ජිමක් සහිතව එන්නේ . නොර්මල් වාහන වගේ එක ස්ටාර්ට් කරන්න ඕනේ නමුත් battery එකෙන් දුවන්නේ. discharge වෙන කොට එන්ජින් එකින් battery එක චර්ගේ වෙනවා . BMW i 7 එක වගේ .
  9. creed1

    2018 NISSAN LEAF FULL SPECIFICATION - CREED1

    නැහැ එච්චර වෙන්නේ නැහැ බන්
  10. creed1

    MAZDA RX 08 ------- SPECIAL OFFER

    COOL PRICE :love:
  11. creed1

    MAZDA RX 08 ------- SPECIAL OFFER

    :love:
  12. creed1

    MAZDA RX 08 ------- SPECIAL OFFER

    ROTARY ENGINE EKA GANA DONT KNOW MACHAN
  13. creed1

    MAZDA RX 08 ------- SPECIAL OFFER

    YES THAT ONE DONE BY ME :love:
  14. creed1

    MAZDA RX 08 ------- SPECIAL OFFER

    :love: MAZDA RX 8 මේ වහනය ඕන අය විතරක්කතාකරන්න ඉස්සර වුනු අයට විතරයි CHANCE එක තියෙන්නේ.
  15. creed1

    Elakiri පොත් එකතු කරන්නන්ගෙ සංගමය.

    උබ සුද්දෙක්ද බන් .:baffled:
  16. creed1

    වාහනයක් ගන්න උදව්වක් ඕන

    14 ක් කරනවා මදිද මල්ලි . මම දන්නා UNCLE කෙනෙක් ලග එකක් තියෙනවා . එක නම් 18 ක් විතර කරනවා . විකුනනවා කියකිය හිටියේ. තාමත් ටොයියා වගේ වාහනේ
  17. creed1

    loku udauwak ona ban ( Cancer :( )

    පුළුවන් තරම් ඉක්මනට දත්කිබුලා අයියව කොන්ටැක් කරලා විස්තරේ කියපන්. හොද DOCTOR කෙනෙක් කියයි.
  18. creed1

    කුරුණෑගල මල්ලි කෙනෙක් කතාකලා

    තාම නැහැ මචන් ඒ කොලුවා කතාකලේ :(
  19. creed1

    2018 NISSAN LEAF FULL SPECIFICATION - CREED1

    නොවැම්බර් 05 වෙනකන් පොඩ්ඩක් ඉමු බලන්න :rolleyes:

    No contents