Direct Importers - Tissamaharama
Skype : eastern.inno
CONTACTS
0772406462 (Viber / Whatapp / Facetime)
0714371754 (Viber / Whatapp / Imo /Line / Wechat/ KakaoTalks)
VISITE MY PAGE
ELECTRIC වාහන ගැන කතාකරන විට කතනොකරම බැරි වහනයක් තම NISSAN LEAF රථය . ජනප්‍රිය වේගෙන එනකොටම උපන්ගෙයිම මරුවා වගේ පවතින් ආණ්ඩුව එම රථය සදහා අයවන DUTY එක වරම ඉහල දමනු ලබුවා LKR 192,000 වන තීරු බදු එක රැයකින් ලක්ෂ්‍ය 22ක් දක්වා ඉහල දමනු ලැබුවා . මේ හේතුව නිසා NISSAN LEAF රථය ලංකාවට එන්නෙම නැතුව ගියා. පසුගිය දවස් වලනම් PERMIT සදහා කීපදෙනෙක් 2ND CAR එකක් ලෙස මෙය ලංකාවට ගෙන්වනු ලැබුවා .
නමුත් දැන් NISSAN සමගම විසින් 2018 වසර සදහා අලුත්ම NISSAN LEAF රථයක් නිපදවනු ලැබුවා යුරෝපයේ මේක RELEASE කරත් ජපානයේ මෙය 2017.09. වන දින තමා එලියට දන්නේ . දැනට තියෙන විදියට විස්තර ටික ලියන්නම් මිල ගණන් නම් තව ටික දවසකින් කියන්නම්.
පරණ ලෙසම ප්‍රධාන MODELS තුනකින් අතර
LEAF S - BASIC MODEL වන අතර
NISSAN LEAF X
NISSAN LEAF G - HIGHEST GRADE වේ.
ඉදිරියේදී EURO EDITION පැමිණීමට නියමිතයි.
100% ELECTRIC CAR , THE BIRTH OF THE NEW NISSAN LEAF
- 2018 NISSAN LEAF -
E – PEDAL
ProPILOT
WHEN PROFESSIONAL PILOT IS OFF
ProPILOT PARK




