කිරියේ මල්ලි කෙනෙකුගේ තාත්තා ට ගත්තේ . මල්ලි කිව්වට හෙනම පොඩි කොල්ලෙක්. ඇහැට වත් දකින්නේ නැතිව අනිත් අය වගේම විශ්වාස කල එක ලොකුම දෙයක් උනා .
දෙන්න පුළුවන් අඩුම ගාන දුන්නේ ලක්ෂ්‍ය 85.75 බ්‍රෑන්ඩ් නිව් එලියට ගන්න කොටම 17Km යි තිබුනේ . - ස්තුතියි මල්ලි මාව විශ්වාස කරට. ෆොටෝ දැම්මේ නැහැ ඔයා කියපු...