මම මේ රටේ ජනාධිපති උනොත්
මෙහෙම කතාවක් තියෙනවා........
"මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම වගේ තමන් විසින්ම ගෙයක් හදන්නේ කොහොමද කියල හිතන්නේ නැති උනත් ( බාස් කෙනෙක් නැතිව එක අමාරු නිසා සහ තේරුමක් නැති නිසා ) තමන් රටේ ජනාධිපති උනොත් මොකද කරන්නේ කියල හිතනවා සහ හීන මවනවා."කියලා.
තමන්ට වෙලාවක් අවහම තමන්ගේ හීනේ ගැන ප්රසිද්ධියේ කියන අයත් ඉන්නවා.
ඉතින් ඔයාල හැමෝටම තමන් මේ රටේ ජනාධිපති උනොත් මොකද කරන්නේ කියල කියන්න දැන් පුළුවන්. ගොඩාක් දිගට නෙවෙයි . පුළුවන් තරම් කෙටියෙන්.
අපි ඒවගේ හොද නරක, ප්රයෝගික බව වගේ දේවල් ගැන comment දාන්නම්.

puluwan tharam salli yatimadi gahala kooti 1000k withara ekathukaran uk us wage ratakata paninawa 