Nemo Fish ලා හදන්නෙ කවුද?
මචන් කවුරු හරි clown fish (nemo's) ලා හදන කෙනෙක් ඉන්නවද ? මට මෙන්න මේ වගෙ එකක් ගෙන්නගෙන මාලු 2ක් වගෙ ඈති කරන්න හිතුවෙ මෙක ebay එකෙ ගන්න තියනවා
මම හෙන අසයි බන් nemo's ලා 2ක් ඈති කරන්න උන් වෑඩිය ලොකු වෙන්නෙ නති නිසා මෙක අවුලක් නෑති වෙයි කියලා හිතෙනවා
එත් මම හරියටම දන්නෙ නෑ දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.. මෙයලා sea water වල නෙද ඉන්නෙ ඈති කරන්න පුලුවන් ද? කොහෙන් වගෙ ද ගන්න පුලුවන් එහෙම උනොත් ? මුන් කන්නෙ මොනවද ? 
UPDATE : කට්ටියගෙ HELP නිසා මෙ TANK එක ගන්න එක අත අරලා දෑම්මා

Last edited:

. ඒත් දෙන්නෙක් එකට දැම්මොත් ලෝක යුද්දයක් බැලුවැහැකි