1. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    එපා වෙනව නෙහ්, මොන මගුලක්ද. :angry::angry:
  2. SSR@

    thor ragnarok ...

    Yep Machan, Final Action Scene is Fucking Awesome. Thor Goes Ape Shit on Zombie Asgardians With his Lightning while Immigrant Song Playing in the Background. Amazing..... :yes::yes: Watch the film in the Big Screen Machan. :D:D
  3. SSR@

    thor ragnarok ...

    Camera Copy Balala wadak Ne, Puluwan nam Theater Ekenma Balanna. Colors Ehema Supiri. :yes::yes:
  4. SSR@

    thor ragnarok ...

    Ado Ada Baluwa, Patta Film Eka ah :D:yes::yes:
  5. SSR@

    Elon Musk thought

    That Lucky Bastard :):)
  6. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    මට දවසක් නුවරදි පාර පනිනකොට සෙට් උනා. :rofl::rofl: දැන් අවුරුදු 5 කට විතර කලින් :P:P
  7. SSR@

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    A person who won’t read has no advantage over one who can’t read. —Mark Twain
  8. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    :yes::yes: එහෙම උනොත් නියමයි. ජෙහාන් හැමදාම පොර උනාම කතාව නීරසයි තමා. ජෙහාන්ට අභියෝග එන්න ඕනි පොර වගේම ඩයල් එකකින්. ඒ අභියෝග ජයගන්නකොට තමා කතාව රසවත් වෙන්නෙ.
  9. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    ෂර්ලොක් හෝම්ස් එකේ මොරියාටි වගේ ඩයල් එකක් දාන්න තියෙන්නෙ. ජෙහාන් වගේම ඩයල් එකක්. ජෙහාන්ට විරුද්දව වැඩ කරන එකෙක්. පොර වගේම ගේම් දෙන. එතකොට තවත් මරු. :D
  10. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඔන්න දාලෝ
  11. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    එකනෙ , වෙනද 8.45 වෙනකොට Youtube එකේ තියෙනව. අද ගියා නේද TV එකේ ???? :confused:
  12. SSR@

    දැන් හැදෙන උන් අම්මපා.

    ඔව් ඔව් ඌට අමතමු ;);):lol:
  13. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    “කුඹියෝ” ටීවී සිරිස් 10-24-2017 06:08 PM ඕකට කියන්නේ ලිංගික ඉර්ශියාව -12 :rofl::rofl: එකෙක් rep එකක් කපල -12 කියලත් දාල. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ :rofl::rofl::lol::lol::lol::lol:
  14. SSR@

    “කුඹියෝ” ටීවී සිරිස්

    100% Agree Machan, :yes::yes:
  15. SSR@

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    :shocked::shocked: එහෙම සීන් එකක් තියෙනව තමා. එන කෙනෙක් නැද්ද කව්රුත් දන්න අදුනන. :baffled:
  16. SSR@

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    Walladapter එක ගන්න එපෝ. ඕක ලැප් එකට ගහල උනත් Charge කරන්න පුළුවන්. Charge එක සති ගානක් තියෙනව. Wall adapter එකට සල්ලි වියදම් කරන එක බොරු වැඩක්. :yes:
  17. SSR@

    SLT හොරු

    Extra GB ගන්න එපා බං, ඕකුන් මහ හෙන හොරු :angry::angry:
  18. SSR@

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    November වෙනකන් නම් $30 Offer එක තියෙන්නෙ නැති වෙයි. November වල Black Friday එකට වෙනම අලුත් Offer එකක් දෙයි. :yes::yes: Case එකකුත් ගන්න. Ebay හරි Aliexpress වලින් හරි ගන්න පුළුවන් අඩුවට හොද එකක්. :D

    No contents