“කුඹියෝ” ටීවී සිරිස්

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"
    :yes::yes::yes: පළමුවෙනි එපියේ යුරේනිට දෙන ගේම තමයි කට්ටියට වදින්නේ කවුරුත් හිතන්නේ නැති සීන් එකක් එතන වෙන්නේ එතැනින් වදින වැදිල්ලට තමයි කතාව බලන්න කට්ටිය සෙට් වෙන්නේ

    මට හොදටම වැදුනෙ යුරේනි මූට දෙන නම්බර් එක මූ විසි කරන එක,

    යකෝ මූ මාර පොරක්නෙ කියලා හිතුනා ඒ වෙලාවෙ, මට ජෙහාන් කාරයා එක්ක හෙන මල. :baffled:

    කොහොම හරි කලින් පාරක් මට යුරේනි නම්බර් එක දීලා තියෙන නිසා මම හිත හදාගත්තා :P

    wuLinrr9gDbg0dXWxjwtG009frF9MIsbilsH1s2f-7p9Sb80BIqQ40C2RaZOf5UFkYMzrH2SmSA6Mmk=w1600-h779-rw

    (අන්තිම අංක දෙක පේනවා, ඉතුරු ටික හිතා ගන්න ඕන අය :D PM කරන්න නම් එපා :P)
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot

    මට හොදටම වැදුනෙ යුරේනි මූට දෙන නම්බර් එක මූ විසි කරන එක,

    යකෝ මූ මාර පොරක්නෙ කියලා හිතුනා ඒ වෙලාවෙ, මට ජෙහාන් කාරයා එක්ක හෙන මල. :baffled:

    කොහොම හරි කලින් පාරක් මට යුරේනි නම්බර් එක දීලා තියෙන නිසා මම හිත හදාගත්තා :P

    wuLinrr9gDbg0dXWxjwtG009frF9MIsbilsH1s2f-7p9Sb80BIqQ40C2RaZOf5UFkYMzrH2SmSA6Mmk=w1600-h779-rw

    (අන්තිම අංක දෙක පේනවා, ඉතුරු ටික හිතා ගන්න ඕන අය :D PM කරන්න නම් එපා :P)

    ane urenige puke iththawo duwanawane ubata number eka denna.. appayak kala nidaganin..
    thota mona koombiyo da :rofl::rofl:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    fb එකේ එහෙම ගොඩක් අය හොඳයි කියලා තියෙන නිසා මාත් බලන්න ගත්තා. :D
    තාම එපිසෝඩ් 11 බලන්නේ.
    හැබැයි tv එකේ ad එක්ක එහෙම බලනකොට ටිකක් බෝරින් ඇති කියලා හිතෙනවා. නෙට් එකේ බලද්දී නම් ගානක් නැ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    :yes::yes::yes: පළමුවෙනි එපියේ යුරේනිට දෙන ගේම තමයි කට්ටියට වදින්නේ කවුරුත් හිතන්නේ නැති සීන් එකක් එතන වෙන්නේ එතැනින් වදින වැදිල්ලට තමයි කතාව බලන්න කට්ටිය සෙට් වෙන්නේ

    Sirawata ita passe thiyana episode 2-3ohe yanawa
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    :yes::yes::yes: පළමුවෙනි එපියේ යුරේනිට දෙන ගේම තමයි කට්ටියට වදින්නේ කවුරුත් හිතන්නේ නැති සීන් එකක් එතන වෙන්නේ එතැනින් වදින වැදිල්ලට තමයි කතාව බලන්න කට්ටිය සෙට් වෙන්නේ

    :lol::lol::lol:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒ දෙක එකට තියන්න බෑ බන් කවදාවත්.ගිනි අවි ඇත්තටම සිද්ද උනා කියල දන්නා දේවල් නේ.effect කොච්චර අව්ල් උනත් මාර ආතල් එකක් තියෙන්නේ ඒක බලද්දී.ඕක බලපු කාලේ හීනෙනුත් පෙන්නේ පාතාලේ ගේම්.ශ්‍රීයන්තගේ ඇක්ටින් ඩ්‍රාම එකට හොද උනාට පොඩ්ඩක් ඕවර් ඇක්ටින්.සුන්දරෙගෙයි ලෝකයගෙයි තමයි සුපිරිම ඇක්ටින් මටනම්.

    සුන්නත් හොඳයි. ඇවිදින හැටි එහෙම.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වේලාව හරි කුඹියෝ බලන්න කට්ටිය සෙට් වෙලාද ඉන්නේ ? :):)
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    තාම සයිට් එකේවත් යූ ටියුබ් එකේවත් දාල නෑ