පළමුවෙනි එපියේ යුරේනිට දෙන ගේම තමයි කට්ටියට වදින්නේ කවුරුත් හිතන්නේ නැති සීන් එකක් එතන වෙන්නේ එතැනින් වදින වැදිල්ලට තමයි කතාව බලන්න කට්ටිය සෙට් වෙන්නේ

PM කරන්න නම් එපා
)
මට හොදටම වැදුනෙ යුරේනි මූට දෙන නම්බර් එක මූ විසි කරන එක,
යකෝ මූ මාර පොරක්නෙ කියලා හිතුනා ඒ වෙලාවෙ, මට ජෙහාන් කාරයා එක්ක හෙන මල.
කොහොම හරි කලින් පාරක් මට යුරේනි නම්බර් එක දීලා තියෙන නිසා මම හිත හදාගත්තා
![]()
(අන්තිම අංක දෙක පේනවා, ඉතුරු ටික හිතා ගන්න ඕන අයPM කරන්න නම් එපා
)

පළමුවෙනි එපියේ යුරේනිට දෙන ගේම තමයි කට්ටියට වදින්නේ කවුරුත් හිතන්නේ නැති සීන් එකක් එතන වෙන්නේ එතැනින් වදින වැදිල්ලට තමයි කතාව බලන්න කට්ටිය සෙට් වෙන්නේ
පළමුවෙනි එපියේ යුරේනිට දෙන ගේම තමයි කට්ටියට වදින්නේ කවුරුත් හිතන්නේ නැති සීන් එකක් එතන වෙන්නේ එතැනින් වදින වැදිල්ලට තමයි කතාව බලන්න කට්ටිය සෙට් වෙන්නේ

ඒ දෙක එකට තියන්න බෑ බන් කවදාවත්.ගිනි අවි ඇත්තටම සිද්ද උනා කියල දන්නා දේවල් නේ.effect කොච්චර අව්ල් උනත් මාර ආතල් එකක් තියෙන්නේ ඒක බලද්දී.ඕක බලපු කාලේ හීනෙනුත් පෙන්නේ පාතාලේ ගේම්.ශ්රීයන්තගේ ඇක්ටින් ඩ්රාම එකට හොද උනාට පොඩ්ඩක් ඕවර් ඇක්ටින්.සුන්දරෙගෙයි ලෝකයගෙයි තමයි සුපිරිම ඇක්ටින් මටනම්.
වේලාව හරි කුඹියෝ බලන්න කට්ටිය සෙට් වෙලාද ඉන්නේ ?

එකපාරම බාගෙන බලන්න ඕනේවේලාව හරි කුඹියෝ බලන්න කට්ටිය සෙට් වෙලාද ඉන්නේ ?
ko thama dala nane

එකනෙ , වෙනද 8.45 වෙනකොට Youtube එකේ තියෙනව. අද ගියා නේද TV එකේ ????ko thama dala nane