මම එක පාරක් නුවර ඉඳලා ආව බස් එකක් නැග්ග.. දකුණු පැත්තේ වීදුරුවේ හෙන මල් වැලක් එල්ලලා පෝච්චියක් පිටින්..:P ඌ වංගු කීපයක්ම ගත්තේ එක අතකින් අර මල් පෝච්චිය වීදුරුවෙන් ඈත් කරලා තියාගෙන.. බස් එක වංගුව ගන්නකොට අර ප්ලාස්ටික් මල් පෝච්චියයි, මලුයි, ඒකේ තිබුණ වැලයි ඔක්කොම වින්ඩ්ස්ක්‍රීන් එක මැද්දේ..:rofl...