1. richlife

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    පොඩ්ඩක් ඉඳහන්.. සමහර ඒවා තඩි සයිස්. ඒව දැම්මාම උඹලට මොනිටරේ පුරා මීයාව ඇදන් දුවන්න වෙනවා..:rofl: කොහාට හරි අප්ලෝඩ් පාරක් දාන්න වෙනවා ඉතින්..:dull: අනික මම ගත්තු ඔක්කොම ෆොටෝස් අරන් තියෙන්නේ 3 Mega pixel ෆෝන් කැම් වලින්..:sorry: මේකේ රිප්ලයි එක දාපු නිසා උඹේ වී.එම් එකට රිප්ලයි කළේ නෑ..:P ඔය...
  2. richlife

    (24) විසි හතරයි ෆෙන්ස්

    එහෙම වෙන්නෙ නෑ උබලා ...... හැමදාම දාන්නෙ ඔය මෙසේජ් එකනෙ ..... You must spread some Reputation around before giving බ්ලා බ්ලා බ්ලා
  3. richlife

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    නේචර් ෆොටොග්‍රැෆි කතාව දැක්කේ පස්සෙනේ..:oo: මෙහෙදි ගත්තුවාත් දාගෙන යද්දි පස්සේ මීටර් උනේ බිල්ඩිං එහෙම ඔට්ටු නෑ කියලා..:dull:
  4. richlife

    ජීවමාන සිතුවම්

    අම්මටසිරි.. ඇඳුම් වල ඇදිච්ච නූල් පවා ඇඳලා කියහංකෝ..:shocked:
  5. richlife

    The Meme Thread - Part 3

    උඩට..
  6. richlife

    New Trip- Leaving Tomorrow!

    ඇති යාන්තන් දෙයියෝ ජීවිතේ විඳින්න පටන් අරන්..:love:

    No contents