කොළඹ යාචකයින්ට ළඟදීම රැකියා
කොළඹ නගරයේ සිටින යාචකයින් පුනරුත්ථාපනය කර ඔවුන්ව කුඩා ව්‍යාපාර, ස්ව්‍යං රැකියා හා පිරිසිදු කිරීමේ රැකියාවලට යොමු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව රජය කියයි.
කොළඹ නගරය තුළ සිටින යාචකයින් පුනරුත්ථාපනය කර සමාජ ගත කිරීමේ මෙම වැඩපිළිවෙල...