පරණ theme එකත් (chat option එකත් එක්ක) ගන්න පුලුවන් නම් හොදයි තමයි.:nerd::nerd:
මොකද මේ theme එකේ forum එකේ ඉදල ආපහු home page යන්න address bar එකෙන්ම යන්න ඕන නේද? වෙන ක්‍රමයක් තියෙනවද දන්නෙ නෑ. එළකිරි logo එක click කළාම යන්නෙ forum එකටනෙ.:no::no::no:
chat tool bar එකත් සමහර වෙලාවට එනව යනව...