ඔය මොනා කලත් google දෙයියන්ව වැටන්න නම් ලේසි වෙන්නේ නෑ බුකියට :no:
යකෝ google කිවම කොච්චර දේවල් තියෙනවද ,youtube,blogger ,Andriod,Playstore,google +,Google shoping ,ඔය පොඩ්ඩයි :cool:
තවත් ඉදිරියට ඕවා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ ;)
දැනටමත් තව අවුරුදු 10කට වත් සර්බ්ර්ග් අයියට හිතන්නවත් බැරි...