ඇයි බන් මේ කොහෙවත් යන ගෑනුන්ට මෙහෙම පදිරි වෙන්න යන්නේ
මෙලෝ රහකට නැහැ ,කව්ද බන් මෙකි මෙහෙම ලොරි ටෝක්ස් දෙන්න
බලපන් ඒකිගෙන් questions 1000ගානක් අහල තියනවා
අනේ මන්ද මුන්ට වෙන වැඩ නැද්ද කියල :dull:
"i like u like a lot but then again u might not like me back
hahaha you seem to be a great mind...