Bankoloth Tharka - බංකොලොත් තර්ක

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
Bankoloth Tharka - බංකොලොත් තර්ක



ලොජික්කයි ඉල්ලොජික්කයි කියන කතාව - බංකොලොත් තර්ක #1 (බංකොලොත් පැටිකිරි තර්ක )
‪#‎බංකොලොත්තර්ක‬



---------------------------------------------------

බංකොලොත් තර්ක #2 (සුලබදෘෂ්ඨි අගතිය)
තාර්කිකව සිතන්න පුරුදු කරන #බංකොලොත්තර්ක වීඩියෝ මාලාවේ දෙවැනි වීඩියෝව. "සුලබදෘෂ්ඨි අගතිය".

#බංකොලොත්තර්ක #සුලබදෘෂ්ඨි


---------------------------------------------------

සුපිරි Facebook page එකක්. පොඩ්ඩක් ලයික් එකක් දාලා share පාරක් දාලා පොඩි උදව්වක් දෙන්න.
Facebook Link - බංකොලොත් තර්ක - Bankoloth Tharka

උබලා දන්න මෙන්න මේ වගේ වැඩකට ඇති page තියනම් අපිටත් කියන්න.
යනගමන් අනිත් අයටත් බලාගන්න පුළුවන් වෙන්න bump එකක් දාගෙන යන්න. :)
 

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    maru videos .. Logic bump

    GaPuTLx.gif
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    අඩෝ පට්ට බන් ... ගොන් joke page හදන කලේ මේ වගේ වැදගත් වැඩකට ඇත ගහපු එක ගැන සතුටුයි මට නම් :yes::yes::yes:
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    ඔවු බන් මමත් ලගකදී දැක්කේ ඕක. අනන් මනං කුණු දාන page එකකට වඩා ඕක පට්ට
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    #3ත් ඇවිල්ලා නේද
    :yes::yes::yes::yes::yes:
    "මෝහමූල තර්ක" සහ "සාධන භාරය".
    ලොජික්කයි ඉල්ලොජික්කයි කියන කතාව - බංකොලොත් තර්ක #3
    ela ela machan...:D:D:D:D:D:D rep++
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    :yes::yes::yes::yes::yes:
    "මෝහමූල තර්ක" සහ "සාධන භාරය".
    ලොජික්කයි ඉල්ලොජික්කයි කියන කතාව - බංකොලොත් තර්ක #3
    ela ela machan...:D:D:D:D:D:D rep++

    තෑන්ක්ස් මචන්. කවුද බන් මේවා හදන්නේ. මාසෙකට සැරයක් අළුත් වීඩියෝ එකක් එනව නම් සුපිරි බන්. මොනා උනත් සුපිරි ඩයල් එකක්. ඔන්ල්යින් ඉන්න ජාති රැපර්ස්ලා මේවා බලලා හරි ඔළුවට දෙයක් දාගනියිනේ.
     
    • Like
    Reactions: thilina.rp

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    බුකියේ දැක්ක පට්ට බන්
    3049426.png

    උ හොදට කරනවා ,මුල් වීඩියෝ දෙකම බැලුවා
    1253320.png

    තුන් වෙනි එකත් ඇවිත් ,බලන්න ඕනේ
    6719683.png
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    තෑන්ක්ස් මචන්. කවුද බන් මේවා හදන්නේ. මාසෙකට සැරයක් අළුත් වීඩියෝ එකක් එනව නම් සුපිරි බන්. මොනා උනත් සුපිරි ඩයල් එකක්. ඔන්ල්යින් ඉන්න ජාති රැපර්ස්ලා මේවා බලලා හරි ඔළුවට දෙයක් දාගනියිනේ.
    සිරාවට බන් මාත් FB එකෙ දැකපු වටිනම page එක.......... :yes::yes::yes::yes:
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    අඩෝ පට්ට බන් ... ගොන් joke page හදන කලේ මේ වගේ වැදගත් වැඩකට ඇත ගහපු එක ගැන සතුටුයි මට නම් :yes::yes::yes:

    අනිවා බන්. අනිත් page එහෙමත් මේ වගේ වුනා නම් සුපිරියි.

    VideoKatha - https://www.facebook.com/Videokatha/?fref=ts
    TechTrack - https://www.facebook.com/TechTrackShow/?fref=ts
    Sadeepa - https://www.facebook.com/sadeepa.lk/?fref=ts

    මේ page එහෙමත් හොදයි. පුළුවන් වෙලාවක ගිහිල්ලා බලන්න.