හාෆ් චාන්ස් ගන්න බැරි ඉන්ටනැශනල් ටීම් වලින් වැඩක් නෑ.මෙහෙම කරල දිනන්න බෑ දැන් ඉතින් කෝලිය 150+ ගහනව මේකත් ඉවරයි.ලංකාවෙ ක්‍රිකට් තහනම් කරන්න වෙලාව හරි මුන් මෙහෙම ගහන එකත් රටට අවනම්බුවක්. ඕකුන්ගෙ අතේ මොනවහරි තියෙනවද දන්නෙ නෑ බෝලෙ මෙච්චර පනින්නෙ?? මොන පරිපාලනේ හුත්ත වෙනස් උනත් වැඩක් නෑනෙ කැච් මිස්...