1. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    පිස්සුද බන් ඔය නිකන් ටෙම්පරරි සස්පෙන්ඩ් කරල තියෙන්නෙ. ඉන්දියාවෙ ජේෂා ඇති ඕක පිටිපස්සෙ. ඌ ශම්මිගෙ යාලුවනෙ. ඌ තමයි BCCi එක සහ ICC එක රන් කරන්නෙ...:):yes:
  2. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අම්මප??:P
  3. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අනේ සාදු!!
  4. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඌ කෝච් කලොත් තවත් මුන්ව මානසිකව වැටෙනව. ඌ බනින බැනිල්ලට...:P:rofl: සෝස්? නිව්ස් වලට කිව්වද?? ------ Post added on 1699628776
  5. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    දැක්කද ඌ අර සිරස ලයිව් WC ප්‍රෝගෑම් එකේ ජූලිය දිහා බලන හැටි. රහ කෑමක් දිහා බලනව වගේ බලන්නෙ...:P
  6. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඕකට කොහොමත් කතාකරගන්නවත් තේරෙන එකක් නෙමෙයි බන්.දැක්කනෙ අර කෝලිගෙ සීන් එක ගැන අහපු වෙලාවෙ කිව්ව මෝඩ කතාව...:P:lol::rofl:
  7. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මගෙ මාර ලව් එකක් තියෙන්නෙ ඇෆ්ගන් ටීම් එකට.මොකද උන් එච්චර අඩු පහසුකම් යටතෙ, රටේ ප්‍රශ්න 1000ක් මැද්දෙ, මෙලෝ රහක් නැති ත්‍රස්තවාදී ආන්ඩුවක් රට පාලනය කරන කාලෙක. මේ විදිහට මොරාල් එකේ සෙල්ලං කරනව කියන්නෙ. මටනන් මිරකල් එකක්. උන් ප්‍රධාන ලෙවල් එකේ රටවල් ගානකට ගහපු එක මේ WC එකේ. උන්ව හැබැයි සෑහෙන්න...
  8. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඇයි කුනුබිත්තර ගහන්නද??:P
  9. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මාරම දුකයි බන් කලින් පාරනන් අඩුම තරමෙ පලවෙනි 6යේ හරි හිටිය.කවදාවත් මෙහෙම වෙලා නෑ ලංකාවෙ ක්‍රිකට් ඉතිහාසෙ...
  10. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    නිව්සීලන්ඩ් සෙමි සිලෙක්ටඩ් දැන් NRR එකෙන්.පක්කුන්ට,තලේබාන්ලට උන්ව අල්ලන්න බෑ NRR එකෙන්...:)
  11. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මුන් කිව්වෙ නැති උනාට අපිත් දන්නෙ නැති උනාට.කොච්චර සීන් ඇතිද ටීම් එකේ ප්‍රශ්න. විශේශයෙන්ම ප්ලේයර්ස්ල අතර තියෙන ප්‍රශ්න එහෙම. අපේ උන් අතර එකමුතු කමකුත් නෑ. හැමෝම තමන්ගෙ රෙකෝඩ්වලට සල්ලිවලට ගහන්නෙ. අනිත් එක තමයි මානසික ප්‍රශ්නයකුත් තියෙනව උඹ කිව්ව වගේ ලොකුවටම.....:(:yes:
  12. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මිහිර් මතක හද රැඳේ...:):yes:
  13. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ආහ් ඔන්න කුකුලනේ මහා භාරතයේ මාසයක් පුරාවට පෙන්නපු ලංකාවෙ මහා පෙරෙහැර රාජ මහා මංගල්ය අදින් ඉවර උන වගයි.හෙට ඉඳල අපේ නැට්ටුවො ටිකයි,බෙරකාරයො ටිකයි,අනිත් සියලු වැඩ කාරයො ටිකයි ලංකාවට සැපත් වන වගයි...:P:lol:
  14. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Hehe world cup porn star wage ekapaarata baluwama penne worldcuponstar kiyana eka...:lol::lol:
  15. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් ඉතින් දැන් උන්ට ඕන වැඩටික ඔක්කොම කරගෙන ඉවරනෙ. සුපිරි වාහන,සුපිරි ගෙවල්,ගෑනු,දේපල,ෆික්ස්ඩ් ඩිපොසිට්. උන්ට ඉතින් ලංකාව දින්නත් එකයි නැතත් එකයි.ඒකනෙ කොච්චර පරාද උනත් හැමතිස්සෙම හිනාවෙලා ඉන්නෙ.ඒකට අනිත් ටීම්වල උන් බලපන් කොච්චර අවුල්ද කියල මැච් පරාදවෙනකොට...:(:yes:
  16. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    බලපන් උන් ගහනකොට තියෙන කන්ෆිඩන්ස් එක.අපේ උන් ටිකක් ගහගෙන එනකොට මාර බයයි කොයි වෙලාවෙ ගොන් ශොට් එකක් උඩ ගහල අවුට් වෙයිද කියල.අද KJPට වෙච්ච දේ දැක්කනෙ? මට්නන් තේරෙන්නෙ නෑ අපේ එවුන් මොකද ඔච්චර උඩ ගහන්න දඟලන්නෙ කියල.දැක්කනෙ එදා කෝලිය ටෙන්ඩුකාර්ගෙ රෙකෝඩ් එක සමාන කරන්න ගහපු 100 එක ශොට් එකක් උඩින්...
  17. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අරුන්ට තියෙන්නෙ මුන්ට ගහන්න ෆුල් ටොස් දාල කොහොමහරි කැච් එකක් ගන්න එහෙනන්.උනුත් මොන මගුලක් කරනවද මන්ද??:P
  18. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔහොම ලෑල්ල දාල 2,3 දාල ඉඳල හිටල 4,6ක් ගහල ඉනින් එකක් හදන්න බැරි ඇයි බන් උඩ ඉන්න සෙට් එකට?:(
  19. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    බිත්තරවලට යන ගානත් අපරදෙ බන් මුන්ට ගහල.බිත්තරේකුත් කීයක්ද දැන්??:P:(
  20. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් ලබන පාර එකේ මාර කම්පෙටිශන් එකක් තියෙන්නෙ. ටීම්ස් 16ක් තියෙනව. අනිත් එක දැන් නේපාල්,නැමීබියා එහෙමත් මාර ෆෝම් එකේ ඉන්නවලු.ගොඩක් දුරට යන්න වෙන එකක් නෑ. වෙස්ට් ඉන්දීස්වලට උන දේම තමයි වෙන්නෙ...:(:):yes:

    No contents