1. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    එලකිරි එකේ කව්ද අර කෝලිගෙ ටිප් වෙච්චි එක දැක්කෙ? පොඩි අප් එකක් තිබුනලු අල්ට්‍ර එජ් එකේ නේද??
  2. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මුන්ටත් අපිට වෙච්ච වැඩේම වෙයිද? ඩිකොක් කාරයත් ගියා ඉක්මනටම...
  3. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඇයි රාහුල් ඩ්‍රාවිඩ් කියන්නෙ සිටුවරයෙකුගෙ පුතෙක්... එලකිරි එකේ කව්ද අර කෝලිගෙ ටිප් වෙච්චි එක දැක්කෙ? පොඩි අප් එකක් තිබුනලු අල්ට්‍ර එජ් එකේ නේද?? ------ Post added on 1699189352 ඔය පින්තූරෙ කොලිගෙ වම් අත පැත්තෙ ඉන්නෙ ජඩේජා නේද?? ------ Post added on 1699189416
  4. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔය අනිත් එව්ව එහෙමම උනත් අපේ ලොන්තයො *ලට ගහනව කියන්නෙ හීනයක්.අනිත් ඒවත් එහෙමම වෙන්න තියෙන චාන්ස් එක 50/50 වගේ තියෙන්නෙ.අනිත් එක පක්කො කොහොමත් එංගලොන්තයොන්ට ගහනව ඒක ශුවර්...:P:):yes: පුලුවන් මෙහෙම උනොත්!!:yes:: Lin baanaa said: ඇෆ්ගනිස්තානෙට ඊලගට තියෙන්නෙ ඔසී එක්කයි දකුනු අප්‍රිකාව එක්කයි.උන්...
  5. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උන්ට කොහොමත් සෙමි එන්න වෙන්නෙ නෑ කිවියො මේක ලොකු ගානකින් දින්නම....:(:)
  6. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    පක්කු කොහොමත් මේක ඕවර්35න් ගහන්න ඕනෙලු සෙමි කොලිෆයි වෙන්න චාන්ස් එකක් ගන්න...:):yes: පක්කු කොහොමත් මේක ඕවර්35න් ගහන්න ඕනෙලු සෙමි කොලිෆයි වෙන්න චාන්ස් එකක් ගන්න... ------ Post added on 1699092291
  7. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඒක නිකන් භවන වගේනෙ...:P මොන චේස්ද යකෝ? උන් මේක කනව ලංකාවෙ ඉන්දියාවෙන් කෑව වගේ චාටර් විදිහට...:P ------ Post added on 1699092133
  8. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    පර්සි අංකල් මලා විතරයි ලංකාවෙ ක්‍රිකටුත් මලා....:(:):yes: ------ Post added on 1699065197
  9. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Exactly just my thought also!! දැන් තියෙන තත්වෙ හැටියටනන් මොන ටීම් එකටද ඉන්දියාටවට ශුවර් කරල ගහන්න පුලුවන් ටීම් එකක් කියල ඉන්නෙ? ඔසියොන්ටයි,සවුත් අෆ්‍රිකන් උන්ටයි විතරයි පොඩිහරි චාන්ස් එකක් තියෙන්නෙ... ------ Post added on 1698993571
  10. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ආයෙත් සනතුයි මාවනුයි අර සිරසෙ මැච් එකට කලින් යන ප්‍රෝග්‍රෑම් එකට එන එකක් නෑ ලැජ්ජාවක් තියෙනවනන්....:rofl: උන්ට ඒ එරියස් තියෙනව. දැන් උන් ඒවට පොලියත් එක්ක ගන්නව....:P ------ Post added on 1698946182
  11. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    පුදුමයි ඒත් ඇත්තයි....:P:rofl:
  12. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Apo Mahelayata dunnoth niyameta tiyei penawane dan wela thiyena de. UU interview ekaka playersla injury wela inna hinda match parada wenawa kiyala anga beraganna dangaluwa...
  13. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ලංකාවට ලකුනු 302ක නින්දාසහගත පරාජයක්....:rofl:
  14. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔයිට වැඩිය වැඩක් කරනව අර ග්‍රවුන්ඩ් එකේ වහින වෙලාවට කවර්ස් අදින උන් සෙට් එක...:P
  15. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අර සිරාජ් කාරය අපේ පුක්බාරිට මොකක්ද අර දාපු පත පාට් එක? නිකන් පරදින ටීම් එකක ඉන්න අහින්සකයෙක්ට ඌ දාපු පාට් එක බලපන්කො. ඕක දාන්න තිබුනෙ පකිස්තාන් ටීම් එකේ එකෙක්ට එහෙම කරානන් බලාගන්න තිබුන. අනිත් එක එහෙම කම්පෙටිශන් එකක් තිබුන මැච් එකක්නන් තව කමක් නෑ. ඉන්දියන් උන්ගෙ තර්ඩ් ක්ලාස් බිහේවියර් එක තමයි...
  16. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කව්ද ලංකාවෙ මැච් බලනව කිව්වෙ දැන්.හැබැයි කිවියොන්ගෙ එකනන් කෑවත් කමක් නෑ ඉතින් උන්ට සෙමි යන්න තියෙන චාන්ස් එක අපි අහුරන්න ඕනෙ නෑනෙ...:P
  17. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අනික ඌත් එක්ක අනිත් පැත්තෙ ඉන්නෙ ඉන්දියන් ක්‍රිකට් ගහපු කෙල්ලෙක් කමෙන්ටරි කරන්න ගොඩක් වෙලාවට.උට කොහොම ෆීලින් එකක් එනව ඇද්ද ගෑනියෙක් ඉස්සරහ චාටර් වෙනකොට රට හින්ද...:P:)
  18. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හරි දැන් ඉතින් කමක් නෑ වර්ල්ඩ් කප් එකේ තවම ලොකු ගෙමක් යනව. හෙට ඇෆ්ගන් උනුයි ඩච් උනුයි මැච් එක. ඇෆ්ගන් උන්ටයි පක්කොන්ටයි කිවියොන්ටයි තාම චාන්ස් එක තියෙනව සෙමි යන්න.එතන ලොකු ගේමක් යනව.තව ඉරිද තියෙනව ඉන්දියා සවුත් අෆ්‍රිකා මැච් එක.ඒක ඉන්දියන් කාරයො පරාද උනොත් පොඩි ආතල් එකක් තියෙනව. තව සෙමි දෙක...
  19. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Sirawata matath okama hituna...
  20. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    බුදු අම්මෝ හෑල්ල.හිමින් සැරේ දවස් දෙකක් තුනක් අරගෙන කියවන්නන් හොඳේ....:lol::rofl:

    No contents