1. MuslimLankan

    menna patta song ekak

    4Okp8cUkTeE Mama Adarei - Lankan Dream
  2. MuslimLankan

    british businessman on top of indian women :(

    A British merchant being carried by a Sikkimese lady on her back. West Bengal circa 1903. [India] onna balaaganna hithak papuwak nathi english kaarayange hati! :angry::angry::angry::angry::(:(:(:(
  3. MuslimLankan

    passport renewal

    machanla mama labana sathiye mage passport eka renew karanna passport office ekata yannai inne. ma gawa thiyenne M type passport ekak. visa vadila vadila eke dan kolath iwarai. eke thiyena photo eka mama iskole yana kaale gaththu photo ekak. kaale iwara wela passport eka expire wechcha nisa mama...
  4. MuslimLankan

    call any country for Rs 2

  5. MuslimLankan

    Low IDD rates from Google

    http://www.google.com/googlevoice/about.html# ගූගල් වල තිබ්බ ගූගල් වෙයිස් කියන සේවාවෙන් දැන් ජාත්‍යන්තර ඇමතුම් ගැනීමේ හැකියාව තියනව. මේකෙන් දැනට දේශීය ජාල වලින් දෙන ගාස්තු වලට වඩා අඩුවට විදේශීය ඇමතුම් ගන්න පුලුවන්. ස්කයිප් වලට ත් වඩා අඩුයි. ඒ වගේම තමා සමහර රටවලට නොමිලේ ඇමතුම් දෙනව කියල දාල...
  6. MuslimLankan

    18+ දරු ගැබක් ඉවත් කිරීමේදී දරුවා දොස්තරගේ අ&#

    18+ දරු ගැබක් ඉවත් කිරීමේදී දරුවා දොස්තරගේ අ&# දරු ගැබක් ඉවත් කිරීමේදී දරුවා දොස්තරගේ අතින් අල්ලයි :(:(:(
  7. MuslimLankan

    මුල්ලේරියාවේ නොසන්සුන් තත්වයේ වීඩියෝ දර&

    මුල්ලේරියාවේ නොසන්සුන් තත්වයේ වීඩියෝ දර& 5:21 pm මුල්ලේරියාවේ නොසන්සුන් තත්වය මැඩලීම සඳහා විශේෂ කාර්ය බලකායේ සෙබළුන් යොදා ඇත. මේ අතර කුපිත වූ පිරිස් විසින් පොලිස් ජීප් රියකට ගිනි තබා ඇත sJ8OU7v13CU 5:00 pm මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට හෙට උදෑසන 6 දක්වා ඇඳිරි නිතිය පනවා ඇත. 4:50...
  8. MuslimLankan

    Steve jobsta Niwan suwa labewa

    Apple CEO Steve Jobsta api niwan suwa pathamu! :):):):):)
  9. MuslimLankan

    ExpoRail අධි සුඛෝපභෝගී දුම්රිය සේවය ළඟදීම

    ExpoRail අධි සුඛෝපභෝගී දුම්රිය සේවය ළඟදීම http://www.elakiri.com/forum/showthread.php?t=1199693 නිවරදි කිරීමයි මහනුවරට අධි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක් යනුවෙන් පලකල ලිපියේ අඩංගුවන ජායාරුප රාජධානි එක්ස්ප්‍රස් දුම්රියේ නොවන බවත් එක්ස්පෝ ලංකා සමාගම හා බ්ලුලයින් සමාගම අතර කිසිදු...
  10. MuslimLankan

    bodybuilding supplements

    where can i get good bodybuilding supplements in sri lanka ? what kind of supplements do u guys recommended ? ( please post with price list ) :)
  11. MuslimLankan

    ඩොලර් හතලිස් පහේ පරිගණකය එළි දැක්වීමට සූ&#

    ඩොලර් හතලිස් පහේ පරිගණකය එළි දැක්වීමට සූ&# ඉන්දියාවේ මිලියන ගණනක්වූ දරුවන්ට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට යන පිරිවැය අඩුකිරීමට එරට විසින් නිර්මාණය කළ ඩොලර් 45 ක් තරම් අඩු මිලක් ගන්නා පරිගණකය අද එළිදැක්වීමට එරට සූදානම් වේ. ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ සෙන්ටි මීටර් 18 ක ස්පර්ශක තිරයක්...
  12. MuslimLankan

    Lankan Heroes vs Romanian Stars

    fudjqkaf.a rfÜ ixialD;sfha iNH;ajfha fï wdldrfha úfkdaoùï ms<sn| .eg¨ fkd;sfnkakg mq¿jk’ kuq;a ,xldfõ fudjqka ms<sf.k i;aldr lrkakka wfma cd;sl úrejka .ek Tjqkag lshd fkdoS fujeks yeisÍïys we;s jro .ek Tjqka oekqj;a fkdlsÍu lK.dgqjg lreKls’ fï PdhdrEm f*aia nqla yryd Tjqka f,dalhg m%isoaO...
  13. MuslimLankan

    නුවරඑළියටත් ගුවන් තොටුපොළක්

    නුවරඑළියටත් ගුවන් තොටුපොළක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව ගුවන් තොටුපොළක් ආරම්භ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. මේ අනුව, මෙය අභ්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස ඉදිකිරීම සඳහා සුදුසු ඉඩමක් සොයා බලන්නැයි ජනාධිපතිවරයා ප්‍රදේශයේ අමාත්‍යවරුන්ට උපදෙස්...
  14. MuslimLankan

    කුරුණෑගලට හිම වැසි

    කුරුණෑගලට හිම වැසි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට හිම වැසි වැටි ඇති බව කාලගුණික දෙපාර්තුමේන්තුව වාර්තා කරනවා. තවත් හිම වැසි ඉදිරියේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව වාර්තා කරනවා. මෙම අසාමාන්‍යය තත්වයට හේතු තවමත් පැහැදිලි වී නැහැ.
  15. MuslimLankan

    මහනුවරට අධි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක්

    මහනුවරට අධි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක් ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ පළමුවරට අධි සුඛෝපභෝගී පෞද්ගලික දුම්රිය මැදිරියක් කොළොඹ කොටුවේ සිට මහනුවර දුම්රියපල දක්වා පසුගිය 25 වනදා පෙරවරුවේ ගමන් කළේය. එම මැදිරියට ගුවන් යාන තුලට සවිකරන ආකාරයේ ආසන සවිකර ඇති අතර රුපවාහිනි නැරඹීමේ පහසුකම ලැප්ටොප්...
  16. MuslimLankan

    2013 දී ටෙලිකොම් වෙතින් අධිවේගී අන්තර්ජාල පහ&#

    2013 දී ටෙලිකොම් වෙතින් අධිවේගී අන්තර්ජාල පහ&# ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය i-Sri Lanka නමින් උතුරු පළාතේ දැවැන්ත ව්‍යාපෘතියක් පසුගිය 19 දා ආරම්භ කරන ලදී.මෙම ව්‍යාප්තියට වැය කරන මුදල රුපියල් බිලියන 05 කි. i-Sri Lanka යටතේ ක‍්‍රියාත්මක වන ජාල නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මගින් දිවයින පුරා දැනට...
  17. MuslimLankan

    Seat Belts a must from today

    The Police is to strictly impose the law against all persons travelling in the driving seat or the front passenger seat of a motor vehicle with an English number plate, who fails to wear his/her seat belt with effect from today. The penalty for not wearing the seat belt would be a...
  18. MuslimLankan

    Sri Lankan e-visa අද සිට පරීක්ෂණ මට්ටමින්

    Sri Lankan e-visa අද සිට පරීක්ෂණ මට්ටමින් sri lankan e visa website :- www.eta.gov.lk ජනවාරි 01 වනදා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකයි කෙටි කාලීන අවශ්‍යතාවයන් සඳහා මෙරටට එන විදේශිකයින්ට අන්තර් ජාලය ඔස්සේ වීසා සඳහා පූර්ව අනුමැතිය ලබාදීමේ ක්‍රම වේදය නිළ වශයෙන් ආරම්භ වේ. අද කොළඹදී පැවති...
  19. MuslimLankan

    මල් කඩන්න අපට පුරුදු කලේ කව්ද?

    මල් කඩන්න අපට පුරුදු කලේ කව්ද?
  20. MuslimLankan

    සල්ලි දීල වයිරස්ගාඩ් ගන්නේ මොකටද ?

    සල්ලි දීල වයිරස්ගාඩ් ගන්නේ මොකටද ? mama ada kiyanne yanne Avast Free Anti Virus Guard eka gana. me virus scanner eka mama dan 3 years withara use karanawa. norton saha trend microsystems wani mrudukaanga walata salli viyadam karanne nathuwa free virus scanner ekak use karana eka godak...

    No contents