නුවරඑළියටත් ගුවන් තොටුපොළක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
නුවරඑළියටත් ගුවන් තොටුපොළක්

hillclub-nuwaraeliya.jpg

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව ගුවන් තොටුපොළක් ආරම්භ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

මේ අනුව, මෙය අභ්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස ඉදිකිරීම සඳහා සුදුසු ඉඩමක් සොයා බලන්නැයි ජනාධිපතිවරයා ප්‍රදේශයේ අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදුන් බව සඳහන්ය.

ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ පැවසුවේ මහනුවරද අභ්‍යන්තර ගුවන් තොටුපොළක් ගොඩනගන බව ජනාධිපතිවරයා පැවසූ බවත් එයට සුදුසු ඉඩමක් සොයා බලන්නැයි මධ්‍යම පළාත් මහ ඇමතිවරයාට උපදෙස් ලබාදුන් බවයි.
 
eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඒ පාර ල0කාව වටෙටම ගුවන් තොටුපලවල් ගහන්නද හදන්නේ එල එල :)
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අනේ යකෝ.ඕකෙන් මේ රටේ නිර්ධන පංතියට ඇති සෙතේ මොකක්ද?අභ්‍යන්තර ගුවන් යානා වල යන්නේ උඹේ බාප්පලාද?
    ලොක්කට කියපිය නුවර එලියේ ඉඳන් මහනුවර හරි පාරක් හදන්න කියලා.
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අනේ පකෝ.ඕකෙන් මේ රටේ නිර්ධන පංතියට ඇති සෙතේ මොකක්ද?අභ්‍යන්තර ගුවන් යානා වල යන්නේ උඹේ බාප්පලාද?
    ලොක්කට කියපිය නුවර එලියේ ඉඳන් මහනුවර හරි පාරක් හදන්න කියලා.

    දවස දෙකකට උඩදී තමුසෙට කුණුහරුපෙන් PM කරනවා කියල මෙතන හරක වගේ හොටු පෙර පෙර ත්‍රෙඩ් දැම්ම නේද ....දැන් තමුසෙ ඔය යස අගේට කුණුහරුප කියන්නෙ.....

    ඔහේ කඩේ යන පක්ෂෙ හරි රනිලය හරි නිර්ධන පන්තියට කරපු දේවල් ටිකකුත් ඔයගමන් කියහන්කෝ....

    ඔය කවුරු කවුරුත් එකයි අයිසේ....නිකං අන්ධයෙක් වගේ දේශපාලන පුක දෙන්නෙක් වෙන්නෙපා....තමුසෙත් නිකං සුනිමල්ගේ අනිත් අන්තය වගේ.....ඔය දෙගොල්ලන්ගෙන්ම රටට ඇති සෙතක් නෑ....
     
    • Like
    Reactions: don03
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    දවස දෙකකට උඩදී තමුසෙට කුණුහරුපෙන් PM කරනවා කියල මෙතන හරක වගේ හොටු පෙර පෙර ත්‍රෙඩ් දැම්ම නේද ....දැන් තමුසෙ ඔය යස අගේට කුණුහරුප කියන්නෙ.....

    ඔහේ කඩේ යන පක්ෂෙ හරි රනිලය හරි නිර්ධන පන්තියට කරපු දේවල් ටිකකුත් ඔයගමන් කියහන්කෝ....

    ඔය කවුරු කවුරුත් එකයි අයිසේ....නිකං අන්ධයෙක් වගේ දේශපාලන පුක දෙන්නෙක් වෙන්නෙපා....තමුසෙත් නිකං සුනිමල්ගේ අනිත් අන්තය වගේ.....ඔය දෙගොල්ලන්ගෙන්ම රටට ඇති සෙතක් නෑ....

    :yes::yes:

    සිරාවටම උබ කිව්වට පස්සෙයි මටත් මීටර් උනේ... චියා .. මෙයා කුනුහරුපයක් කියලා...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අනේ පකෝ.ඕකෙන් මේ රටේ නිර්ධන පංතියට ඇති සෙතේ මොකක්ද?අභ්‍යන්තර ගුවන් යානා වල යන්නේ උඹේ බාප්පලාද?
    ලොක්කට කියපිය නුවර එලියේ ඉඳන් මහනුවර හරි පාරක් හදන්න කියලා.
    kunuharapa kiyanna epa wesi :oo:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    දවස දෙකකට උඩදී තමුසෙට කුණුහරුපෙන් PM කරනවා කියල මෙතන හරක වගේ හොටු පෙර පෙර ත්‍රෙඩ් දැම්ම නේද ....දැන් තමුසෙ ඔය යස අගේට කුණුහරුප කියන්නෙ.....

    ඔහේ කඩේ යන පක්ෂෙ හරි රනිලය හරි නිර්ධන පන්තියට කරපු දේවල් ටිකකුත් ඔයගමන් කියහන්කෝ....

    ඔය කවුරු කවුරුත් එකයි අයිසේ....නිකං අන්ධයෙක් වගේ දේශපාලන පුක දෙන්නෙක් වෙන්නෙපා....තමුසෙත් නිකං සුනිමල්ගේ අනිත් අන්තය වගේ.....ඔය දෙගොල්ලන්ගෙන්ම රටට ඇති සෙතක් නෑ....

    kunuharapa kiyanna epa wesi :oo:

    බුහහා දේසපාලු බලුකුක්කට කියන්න ඔනේ එක නියමෙට කියලා තියෙනවා. උන්දා පොනිල්ගේ ගල් ශොට් එකක් වෙන්න ඇති ඒකයි ඔය රෙදිත් නැතුව පොනිල්ට කඩේ යන්නේ :rofl::rofl::rofl::rofl:.
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    එළ යකෝ !!! දැනටත් එයා ටැක්සි තියෙනවා හැබැයි
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දවස දෙකකට උඩදී තමුසෙට කුණුහරුපෙන් PM කරනවා කියල මෙතන හරක වගේ හොටු පෙර පෙර ත්‍රෙඩ් දැම්ම නේද ....දැන් තමුසෙ ඔය යස අගේට කුණුහරුප කියන්නෙ.....

    ඔහේ කඩේ යන පක්ෂෙ හරි රනිලය හරි නිර්ධන පන්තියට කරපු දේවල් ටිකකුත් ඔයගමන් කියහන්කෝ....

    ඔය කවුරු කවුරුත් එකයි අයිසේ....නිකං අන්ධයෙක් වගේ දේශපාලන පුක දෙන්නෙක් වෙන්නෙපා....තමුසෙත් නිකං සුනිමල්ගේ අනිත් අන්තය වගේ.....ඔය දෙගොල්ලන්ගෙන්ම රටට ඇති සෙතක් නෑ....

    අයිසේ මම එක්සත් ජාතික පකෂෙට කඩේ යන්නේ නෑ ඕයි.මේ කරන ඒවා දැක්කම කුනුහරුප කියවෙනවා.අභ්‍යන්තර ගුවන් යානා වලින් රටේ මිනිස්සුන්ට ඇති වැඩේ මොකක්ද?
    ගම් උදාව කියන්නේ නිර්ධන පංතියේ සුභ සාධනයක්.මහවැලිය කියන්නේ ගොවි ජනතාවගේ අවශ්‍යතාවයක්.මහපොල කියන්නේ දුප්පත් සිසුවන්ගේ සුභ සාධනයක්.ඇඟලුම් කම්හල් නිසා දුප්පත් තරුනියන් කීයක් හරි හොයා ගත්තා. නිදහස් වෙලඳ කලාප වෙල වැඩ කරේ අපේ නිර්ධන පංතියේ අය.ජනසවිය දුන්නේ දුප්පතුනට.චන්ද්‍රිකා සමෘද්ධි දුන්නේ දුප්පතුන්ට.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අනේ පකෝ.ඕකෙන් මේ රටේ නිර්ධන පංතියට ඇති සෙතේ මොකක්ද?අභ්‍යන්තර ගුවන් යානා වල යන්නේ උඹේ බාප්පලාද?
    ලොක්කට කියපිය නුවර එලියේ ඉඳන් මහනුවර හරි පාරක් හදන්න කියලා.

    උඹ සුනිමල්ගේ අනිත් පැත්ත..... :lol::lol: අවුලක් නෑ දෙපැත්ත Balance වෙන්නේ දෙන්නෙක් ඉන්නවා දැන්.. :lol::lol: මුලින් කුණුහරප කියනවා කියල කියා කියා දැන් උඹත් කුණුහරප කියනවනේ.. :shocked::shocked: නිකන් බොරු බයිලා නොකිය ඉන්නවා ඔයි.... උඹල වගේ උන් දන්නේ මෙච්චරයි... බොරුවට හැමදේටම කෑ ගහන්න විතරයි...
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    අයිසේ මම එක්සත් ජාතික පකෂෙට කඩේ යන්නේ නෑ ඕයි.මේ කරන ඒවා දැක්කම කුනුහරුප කියවෙනවා.අභ්‍යන්තර ගුවන් යානා වලින් රටේ මිනිස්සුන්ට ඇති වැඩේ මොකක්ද?
    ගම් උදාව කියන්නේ නිර්ධන පංතියේ සුභ සාධනයක්.මහවැලිය කියන්නේ ගොවි ජනතාවගේ අවශ්‍යතාවයක්.මහපොල කියන්නේ දුප්පත් සිසුවන්ගේ සුභ සාධනයක්.ඇඟලුම් කම්හල් නිසා දුප්පත් තරුනියන් කීයක් හරි හොයා ගත්තා. නිදහස් වෙලඳ කලාප වෙල වැඩ කරේ අපේ නිර්ධන පංතියේ අය.ජනසවිය දුන්නේ දුප්පතුනට.චන්ද්‍රිකා සමෘද්ධි දුන්නේ දුප්පතුන්ට.

    මහින්දව බිත්තියට හේත්තු කර ගන්නකොට, සජිත් සහ කරු ඇවිල්ලා පක්ෂේ කනවා.ඔය විදිහට නායකකම් ගන්න පොර කන්නේ මොකද?
    සජිත් ඔය කරන වැඩ ප්‍රේමදාසගේ කාලේ වෙන එකෙක් කරා නම් ඌට පක්ෂේ පස් පාගන්න හම්බ වෙන්නේ නෑ.

    මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.

    හෝමෝනොයිඩ් මචෝ මිනිස්සු උඹට හිකෙනුත් පුනා වෙනවා බං උඹෙයි පොනිල්ගෙයි සමලිංගික ජවනිකා දැකලා. උඹ කරන්නේ දේශපාලන ඉටිගෙඩියක් නෙමෙයි කුහක දේසපාලුවක්. ඔයවගේ කුහක කිලිනොච්චි මැදවච්චි වැඩකරලා තමයි ලංකාවේ පරහලම පක්ශේ සමලිංගික පුස්සක් වෙලා තියෙන්නේ . ජෙනරල් ගැන මුන්දා කිඹුල් කඳුලු හලන්නේ උගේ ගල් බඩී පොනිලා ගොඩ දාගන්න අනේ හුකේ නන්නානේ.:rofl::rofl::rofl::rofl::rofl::P:P.