විධායක ක්‍රමේ තිබ්බට අවුලක් නෑ මචන්. ඒ උනාට නීතියට යටින් තියෙන්න ඕනේ. වැරැද්දක් කරොත් අධිකරණයට ගේන්න පුලුවන් වෙන්න ඕනේ.ශිරාවටම අපේ මිනිස්සු මාරම ගැතියි. මිනිස්සු පුද්ගලයෝ වශයෙන් ශක්තිමත් , ස්වාධීන නෑ.ඔලුව නමා ගෙන ඉන්න ආසයි. ගොඩක්ම හේතුව එඩුකේශන් එක නැති වීම හා ආර්ථික වශයෙන් ශක්තිමත් නොවීම...