ශිරා කතාව බන්. සුද්දන්ගේ ඕන තරම් ගැමර් මිස්ටෙක් තියෙනවා. උන් කවදාවත් ඒවා ගනන් ගන්නේ නෑ බන්. උන්ට අපේ ඇක්සන්ට් එක තේරෙන්නේ නෑ ගොඩක් වෙලාවට. අපිට උන්ගේ ඇක්සන්ට් එක තේරෙන්නෙ නෑ. මම ලන්කාවෙදි දැකල තියෙනවා අපේ හෙන පඩ ශෝ දා ගෙන කඩ්ඩෙන් ටොල්ක් කරනවා. ඒත් ඉතින් වෙන රටවල් වලට ගියම අපේ ඉන්ග්‍රිසි මොනාද...