මෙහෙමයි බන්, මන් මේක උඹට සරලව කියන්නම්කෝ.
යම් කිසි වස්තුවක්(ඇපල් ගෙඩියක්) පොලව දෙසට ඇදෙන(වැටෙනා) සිදුවීම ගනින්කෝ. ඒකට නිව්ටන් කාරයා නමක් දෙනවා ගුරුත්වාකර්ෂණය කියල සහ ඒක හට ගන්නේ වස්තු දෙකක දුර හා ස්කන්ධය නිසා කියල.
පස්සේ කාලෙක් අයින්ස්ටයින් කාරයා කියනවා මේ ඇපල් ගෙඩිය බිමට වැටෙන්නේ අවකාශ කාලයේ...