1. Dinushasankalpa

    Renault KWID and shan4djfun

    අපෝ මේ රත්තරං ට නං පිස්සු...මේකට කොහෙද බං එන්ජිමක් ? මේක ෆුල් ඉලෙක්ට්‍රික්. රෝද 4ට මෝටර් 4යි :cool: බැටරිය පස්සෙ
  2. Dinushasankalpa

    Peugeot 406 full review (පර්ජෝ 406)

    මෙන්න මචං Car Review :cool:
  3. Dinushasankalpa

    Renualt KWID Interior Review Part 02

    මේ කතාව ඇත්තද
  4. Dinushasankalpa

    Renualt KWID Interior Review Part 02

    කෝ පොටෝ.. මේ ලගදි උයාගේ ලේලන්ඩ් එකක ඩ්‍රයිවිං සයිඩ් එකේ කන්නාඩියට රැවුල කපන කන්නාඩියක් අලවං දුවනවා දැක්කා... පහුවෙනිදා ආයේ හරි එක දාලා තිබ්බා :baffled:
  5. Dinushasankalpa

    Renualt KWID Interior Review Part 02

    ඉතිං එළදෙන කලනය ඉගෙන ගත්තද ? :sorry:
  6. Dinushasankalpa

    Renualt KWID Interior Review Part 02

    ඇත්තද බං ආයේ මේ කිවිඩ් එක ලංකාවට එවන්නෑ කියන්නෙ :rolleyes:
  7. Dinushasankalpa

    Renualt KWID Interior Review Part 02

    යකෝ මේ ත්‍රෙඩ් එක චැටිං ත්‍රෙඩ් එකක් කරගෙන නේද තම්බි නානා
  8. Dinushasankalpa

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    තව දවස් 2යි නේහ්
  9. Dinushasankalpa

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    උඹ වගේ ගොං.. නෑ එක්කො ඕන නෑ.. උඹ හරි බං.. මං ලිදේ.. ඔබට සතුටුයි නේ ? :D
  10. Dinushasankalpa

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    මං ඉතිං නිතර මේ ත්‍රෙඩ් එකට එන්නෑ නේ.. ඉතිං වෙන දේවල් දන්නෑ.. නිකමට හිතිලා කිව්වේ.. ත්‍රෙඩ් එක වෙන එකෙක්ට දාන්න දෙමු කිව්වාම උඹට රිදුන තරම කොච්චරද කියලා මේ කමෙන්ට් එකෙං දැක්කා... :rofl::rofl::rofl:
  11. Dinushasankalpa

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    උඹ නොදා වෙන කාට හරි දෙමු මේ පාර නේ.. ? KMC ට දෙමු :cool::rofl:
  12. Dinushasankalpa

    Van modifications

    ජාති බ්‍රෝ ජාති ජාති බ්‍රෝ
  13. Dinushasankalpa

    Van modifications

    අපරාදෙ වරායෙ ජොබ් එක මාස්ටර්
  14. Dinushasankalpa

    Van modifications

    වැස්සක් එනවා වැස්සක් එනවා... හිටං ඉන්ඩ බෑ හිටං
  15. Dinushasankalpa

    Van modifications

    හම්බන්තොට මහින්ද පොලොන්නරුවෙ සිරිසේන.. විල්පත්තුවෙ රත්තරං :rofl:

    No contents