මචන්ලා .. මේ site එක [ lkservers.com ] Down නේද ? මාර Case එක මගේ Domain එකක් තියනවා මේ ගොල්ලෝ ගාව... මට එක මගේ Godaddy Domain Panel එකට Transfer කරගන්න ඕනේ... මේ ගොල්ලෝ Phone Answer කරන්නෙත් නැනේ....
මම දැන් මොකක්ද කරන්න ඕනේ ? :(:(:(:(
දැන් මේක කරන්නේ Xpert Business Solutions කියල කට්ටියක්...