මචන්ලා .. මේ site එක [ lkservers.com ] Down නේද ? මාර Case එක මගේ Domain එකක් තියනවා මේ ගොල්ලෝ ගාව... මට එක මගේ Godaddy Domain Panel එකට Transfer කරගන්න ඕනේ... මේ ගොල්ලෝ Phone Answer කරන්නෙත් නැනේ....
මම දැන් මොකක්ද කරන්න ඕනේ ?



දැන් මේක කරන්නේ Xpert Business Solutions කියල කට්ටියක් ...
Contacts : මම දැන් මොකක්ද කරන්න ඕනේ ?




දැන් මේක කරන්නේ Xpert Business Solutions කියල කට්ටියක් ...
LKservers Enterprises,
Xpert Business Solutions (PVT) Ltd,No. 697,
Galle Road,
Katukurunda,
Kalutara.
Hotline : +94 772 555 633
Landline : +94 347 900 752
Email : [email protected]
මට මේ ගොල්ලන්ව හොයාගෙන යන්න වෙයිද ?




Domain ekak transfer karana kalin domain eke settings walata access thiyena onna.
))
never
