මම මූට කිව්වා යකෝ දුවන් ඇවිත් දමලා ගහන්න මඟුලටද කියලා. ඒ මදිවට මූ දාන්නේ මැද කොටලා :rofl: මූ පවු නිසා ඒ පාර මම කිව්වා යකෝ තව ඉස්සරහට දාපිය කියලා. ඕන් ඊලඟ බෝලේ දුවන් ඇවිත් ඉස්සරහට දැම්මා අරූගේ ඔලුවේ බෝලේ. නෝ බෝල්. ඊලඟ එකත් දැම්මා. ඒකත් එහෙමමයි. මට මතක නෑ ගමයද කවුද අනිත් පැත්තේ බැට් කරේ කියලා. ඌට...