අම්පිටියේ සුදු නාගයෙකු වී සිට මාතර ඉපදුනු දරුවාගේ පුනර්භවය
පුනර්භව පර්යේෂණවලදී සත්ත්ව ජිවිත ගතකල බැව් අනාවරණය කළ දරුවන් දුර්ලභය. ඇමරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පුනර්භව පර්යේෂණ අංශයේ ඇති පුනර්භව සාධක තුන්දහස් පන්සියයක් පමණ අතරද එවැනි සිදුවීම් ඇත්තේ සියයට එකක පමණ ප්‍රමාණයකි.
ශ්‍රී ලංකාවේ...