
නෑ මචන් මම මෙක දැම්මෙ ලංකවෙ අපෙ කොල්ලන්ට බලාගන්න මචන්. සමහරු දෙකලා නැනෙ

උඹට පිස්සුද බං.. තමන්ගෙ සත්‍ය තොරතුරු සයිබර් එකට දානකොට මීට වඩා සැලකිලිමත් වෙයන්.. මීට වඩා මොලේ පාවිච්චි කරලා වැඩ කරපන් මචෝ.. අයින් කරලා දාන එක උඹට හොදයි.. මේවයින් උඹට යහපතක් වෙන්නෙ නැහැ අයහපතක් මිසක.. අනික මේ ගැන දන්න ගොඩක් අය ඉන්නවනේ.. මම දන්නෑ උඹට කැමති දෙයක් කරපන්.. කිව්වෙ උඹගෙ හොදට.. දෙයක් වුණාට පස්සෙ දුක් වෙනවට වැඩිය වෙන්න කලින් වලක්වගන්න එක හොදයි නේද.. මීට වඩා පරිස්සම් වෙයන්..
උඹ හරි දෙයක්ද කලේ කියලා පොඩ්ඩක් හිතලා බලපං.. මට මොකුත් කියන්න බැහැනේ..


ඒකෙ තියෙන භයානකකම ගැන උඹට තේරුම් ගිය එක ගැන සතුටු වෙනවා මචං..na ban mama damme mage mehe thiyena doument tika scan karalaa. eth passe baya hithuna ban