1. miyuru4

    n8 video test

    NZ714gU8mzY
  2. miyuru4

    me video eka baladdi wenasak

    උබලට මෙ විඩිඔ එක බලද්දි වෙනසක් පෙන්නෙ නැද්ද. මමනම් දෙක්කා උබලත් දැක්කනම් කියපල්ලා බලන්න. TZufBF8ipFc
  3. miyuru4

    hodai kiyalaa hithenawaanam dannawane

    ඔන්න කියනවා එහෙම නෙමෙයි මෙක කලින් වෙන කවුරු හරි දාපු එකක් කියලා. හොදයි කියලා හිතුනානම් 25 මෙගාබයිට් ඩවුන්ලොඩ් කරගන්න පහලින් ඇති ලින්කුව http://www.mediafire.com/?7jv3i71sy8r264h
  4. miyuru4

    thawama hinaa ban mata

    තවම හිනව නවත්තගන්න බැහැ DJMzmXpzz4A
  5. miyuru4

    supiri magic

    මචන්ලා මැජික් කරන මැන්ලටනම් මොනවා හරි අත්දැකිමක් ගන්න පුලුවන් වෙයි මෙවගෙන්. හිතගන්නවත් බැහැ කරන්නෙ කොහොමද කියලා Ezdq668yrYg 2LoaxdMSllc 79-9_API6iE මෙවනම් ටිකක් වෙලාව වැඩි විඩිඔ. එත් නෙට් එක ස්පීඩ්නම් බලත හැකි අවුලක් නැතුව PUhglavOi-o m28GDY5zlno JdLms54rUhc
  6. miyuru4

    kadeta enawa kellek maru kalla ban

    මචන්ලා කඩෙට එනවා පාන් ගන්න කෙල්ලෙක් එකිනම් මරු බන්. අසවෙ බැහැ මටනම්. උබලටත් අස හිතෙනවද බලපල්ලකො එහෙනම් uynigDvysPI
  7. miyuru4

    PC eka poddak mod kalaa

    කොම්පියිටර් එක පොඩ්ඩක් මොඩ් කරා මචන්ලා.හොදද කියහල්ලකො
  8. miyuru4

    හොල්මන්

    කොලබ බුවාට පින්සිද්ද වෙන්න තමයි මෙ වැඩෙ මට කරගන්න ලැබුනෙ. ඇත්තටම නියම පොස්ට් එකක් ගොඩක් වටින එකක් එක නිසයි මම මේක හැදුවෙ. මම ගොඩක් ආසවෙන් කියවපු එකක්. තවදෙයක් තමයි. විස්වාස කරන්නෙ නැති අය කරුනාකරලා ගොන් පාට් කොමන්ට් දන්නෙ නැතුව වෙන වැඩක් කරගන්න vzzUthZWBlU...
  9. miyuru4

    Battleship 2012 BRRip

    මරු ෆිල්ම් එක ඈ. මටනම් නියමයි. ගිගාබයිට් 5 එක සුපිරි මෙක gb 2 http://www.usabit.com/torrent/14692/battleship-2012-brrip-xvid-ac3-santi.html මෙක 700mb http://www.usabit.com/torrent/14685/battleship-2012-brrip-xvid-absurdity-.html මෙක 5gb...
  10. miyuru4

    EDITING නම් මෙන්න EDITING

    Ukx3LzJyRSQ
  11. miyuru4

    හෆොයි

    hdC7UuRW8QY
  12. miyuru4

    අපෙ කොල්ලො සෙට් එක

    අපෙ කොල්ලො සෙට් එක මචන්ලා මට ලොකු උදව්වක් ඕනා. මම කරන ජොබ් එකට අමතරව ෆොටො විඩිඔ එහෙම කරගෙන යනවා. මෙහෙ ස්ටුඩිඔ එකක ෆොටො ගහන්න සෙට් උනා මට. ඉතින් උන් කියනවා මගෙ පබ්ලික් එකක් පෙන්නන්න කියලා. මට ඉතින් ෆස්බුක් පෙජ් එක තමයි පෙන්නන්න තියෙන්නෙ. ඉතින් එකෙ කට්ටිය මදි. උබලට පුලුවන්නම් ලයික් එකක් දාල මට...
  13. miyuru4

    ගිනිනරියගෙ මෙහෙම නැහැ.

    ගිනිනරියගෙ මෙහෙම නැහැ. කටද කියන්න පුලුවන් දැනට තියෙන හොදම නෙට් බ්‍රොවුසර් එක මොකද්ද කියලා. මටනම් හැම පැත්තෙන්ම chrome තමයි nCgQDjiotG0
  14. miyuru4

    රස්නෙට විසදුම් හොයා

    රස්නෙට විසදුම් හොයා ජනෙල් දොරවල් එහෙම වහලා. තියෙනවනම් ල්සිඩ් ට්ව් වහලා වැඩෙට බහිමු හොදෙ. වඩි වියදමක් යන්නෙ නැ. විඩිඔ එක බලද්දි හිතාගන්න පුලුවන් වෙයි අපෙ කොල්ලො සෙට් එකට 9KAyiQ1dduw http://www.youtube.com/watch?v=9KAyiQ1dduw
  15. miyuru4

    net speed eka balanna kiyapu bahande

    ඔනම වෙලාවක නෙට් ස්පීඩ් එක බලගන්න මරු බහන්ඩෙ. 3ඩ් වගෙ තියෙන නිස ගතියට තියෙනවා. කැමත්නම් කරල බලපල්ලා මචන්ලා. tWs8MLy4ljY http://www.youtube.com/watch?v=tWs8MLy4ljY
  16. miyuru4

    mage camarawa hodayida

    S2LTy_0Txgk http://www.youtube.com/watch?v=S2LTy_0Txgk
  17. miyuru4

    DSLR hq photos

    මචන්ලා ලංකවෙ තියෙනවා නේද වදමල් කියලා ජාතියක්. අන්න එවගෙ ෆොටො ටිකක් මෙ. එත් මෙවානම් ලංකාවෙ නැතුව ඇති. ඔක්කොම හිටෙවුවේ මම තමයි.
  18. miyuru4

    ලස්සනයි නේද

    අද වැඩ ඇරිල ගෙදර යද්දි හද ලොකුවට පෙනුනා. මෙහෙ ඉතින් පොයක් කියලා කැලන්ඩර් වල තියෙන එකක්යැ. ඉතින් මම ගෙදර ගිය ගමන් කැමරාව උස්සගෙන විඩියො කලා හද අපෙ එල කිරියෙ බුවාලට පෙන්නන්න කියලා w4pF3EINryg xh8CwRJi_QI
  19. miyuru4

    කක්කුස්සියෙ

    මෙ මචන්ලා මට දැනගන්න ඔනා මෙ මුහුනු පොතෙ ඉන්න කෙල්ලොයි මෙ කොල්ලොයි කැමරා ෆොන් කක්කුස්සියට උස්සන් ගිහින් කක්කුස්සියෙ කන්නඩිය ඉස්සරහා ඉදන් ෆොටො අරන් එක හරි ලොකුවට පෙන්න ෆ්‍රොෆයිල් ෆොටො එකට දාගන්නෙ. ඈ බොලන් ෆොටො එකක් ගහන්න හරි හමන් තැනක් නැතෙයි
  20. miyuru4

    bellak kapanawa kellekuge ammo

    ලින්ක් එකට රින්ගලා බලහල්ලා http://keemanxp.com/blog/2009/china-girl-eater-fake-photo.html

    No contents