1. Podi Silva - පොඩි සිල්වා

    Dunkirk Review!

    පොන්නයෝ සින්හලෙන් දාපන් අපි ටුවරිස්ට් කියලා දන්නේ නැද්ද
  2. Podi Silva - පොඩි සිල්වා

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    රැග් එක නම් ඉතින් හිකෙන්න දෙනවා ඔව් ඒව තමය් Orientation කාලෙ මුකුත් දෙන්නේ නෑ
  3. Podi Silva - පොඩි සිල්වා

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    ගාල්ලේ කොහේ ?? උබට තැනක් සෙට් වෙනකන් Daily යන්න එන්න තිවුනා ගාල්ලට කිට්ටු නම් උබ දෙන Hostel එක අහලා කියපන්කෝ Rag එක කන්න පුලුවන් ද
  4. Podi Silva - පොඩි සිල්වා

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    Call එකක් දීල අහපන් Orientation එක දවස් වලට Hostel දෙනව ද මොකද්ද දෙන Hostel එක කියලා උබ නවතින්න හොයනවා නම් Nugegoda, Maharagama, Mount Lavinia, Moratuwa, Rajagiriya, Nawala වගේ තමා තියෙන්නේ Campus එන්න පැයකට වඩා යනවා ගාන 5 ක් විතර කියය් Coastal Line සෙට් උනොත් උබට Train එකේ එන්න පුලුවන්...
  5. Podi Silva - පොඩි සිල්වා

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    මොකද්ද ෆැකල්ටිය Orientation දවස් ටිකේ Hostel දෙනවා නේ ඒකෙ ඉදපන්
  6. Podi Silva - පොඩි සිල්වා

    ඉංගිලිස්

    අලුත් එකක් ඇවිත් ද
  7. Podi Silva - පොඩි සිල්වා

    ෆෑන් එකේ අවුලක් :D

    කටුකොලියේ බන්ඩාරෙ කම ගන්නවා
  8. Podi Silva - පොඩි සිල්වා

    ඉංගිලිස්

    මම යන්නෙත් නෑ තොපි යන්නත් එපා
  9. Podi Silva - පොඩි සිල්වා

    කෝච්චි strike....

    ඇසට නොපෙනෙන ඌ ඇන් පී සංවර්ධනය එක්ක රේල් පාරවල් උඩින් යන්නේ වාහන පාර යන්නේ මොනෝ රේල් පාරවල් උඩින් යන්නේ දැන් ඉතින් බය්යොන්ට රිදෙයි :lol::rofl: :lol::rofl:

    No contents