1. Podi Silva - පොඩි සිල්වා

    Mcn YMCA එකේ උබ ඉදලා තියෙනව ද

    Mcn YMCA එකේ උබ ඉදලා තියෙනව ද
  2. Podi Silva - පොඩි සිල්වා

    ට්‍රේන් ස්ට්‍රයික් තවම

    කමක් නෑ දැන් අපිට අබ්බාර් ටවුන් තියෙනවා නේ :P :P
  3. Podi Silva - පොඩි සිල්වා

    මේ ඇන්ටි කවුද?

    thopi wage nakiyonta akka unata apita anti thama hutto
  4. Podi Silva - පොඩි සිල්වා

    මේ ඇන්ටි කවුද?

    ඔන්න ඔය වෙලාවට තමයි හොම්බ දිග කැමරාවක් ගන්න හිතෙන්නේ
  5. Podi Silva - පොඩි සිල්වා

    ට්‍රේන් ස්ට්‍රයික් තවම

    අන්න ඔව් ඩලස් ගෙනාවේ වෙලගමත් ඉතින් ශෝ එකක් දැම්මා Train වල ගිහින් :P :P මොකෙක් හරි කමක් නෑ අලුතෙන් ගේනවා නම් සෙනග හොදට පටවන්න පුලුවන් සෙට් :P :P
  6. Podi Silva - පොඩි සිල්වා

    ට්‍රේන් ස්ට්‍රයික් තවම

    සිරාවට බන් සුද්දා හිටියනම් දැන් සින්ගප්පූරුවක් වෙන්න තිබ්බා බොහෝ දුරට
  7. Podi Silva - පොඩි සිල්වා

    ට්‍රේන් ස්ට්‍රයික් තවම

    ඔන්න බය්යොන්ට රිදිලා යකෝ මොනෝ රේල් දාලා Train වලට මිනිස්සු අඩු වෙන හින්දා ඔය Strike කරන්නේ ඇසට නොපෙනෙන් සීග්ගර ශංවර්දනේ එක්ක මේ වගේ සුලු සුලු Strike සාමාන්‍යය් ඔව් :lol::rofl:
  8. Podi Silva - පොඩි සිල්වා

    ට්‍රේන් ස්ට්‍රයික් තවම

    ඊයෙ වහලේ නේද කස්ටිය :baffled::baffled:
  9. Podi Silva - පොඩි සිල්වා

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    සැරටම තෙල වැදිලා වගේ හා අය්යේ :lol::rofl: රැග් එකට බැන්නේ නෑ නේ කිව්වේ රැග් එක තියෙනවා කියලා ඊට පස්සේ ඔයා කිව්වා රැග් එක නෑ එකම එක සුරපුරයක් කියලා දැන් නිකන් උඩ රිප්ලයි එකෙන් රැග් එක තියෙනවා වගේ ගතියක් පෙන්නුම් කරන්න එපා
  10. Podi Silva - පොඩි සිල්වා

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    සාමාන්‍යයෙන් ටහිකෙන්න රැග් එක තිවුනත් රැග් එක නෑ කියලා පිට ලෝකෙට පෙන්නන තමා උපසංස්කෘති කස්ටිය හැඩ ගැහිලා ඉන්නේ ඒක නිසා ඔව්වා කියන්න බෑ මෙන්න මේක බලපන් 2009/ 2010 කාල වල විස්තර තියෙන්නේ ඒක නිසා මේ කාලෙට හරියන්න හිතා ගනින්...
  11. Podi Silva - පොඩි සිල්වා

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    :lol::rofl: Rag නැත්තම් ඇයි උදෙන්ම එන්න ඕන අය්යේ
  12. Podi Silva - පොඩි සිල්වා

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    දවල්ට හවසට open එකට ගන්නේ නැද්ද :P :P මන් කිව්වේ හොස්ටෙල් එකේ Physical Rag තියේ Campus එකේ Verbal Mental Rag තිබේ Science එකේ ඉන්න සිස්න සන්ගම් ටික කියපන්කෝ උබ Rag එක නැද්ද තියේ ද කියන්න :P :P
  13. Podi Silva - පොඩි සිල්වා

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    ubawa baya krla mktada bn mata :lol::rofl: ubata goda deyyo wadina gathawa ehema padam karaganna weyi :P :P
  14. Podi Silva - පොඩි සිල්වා

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    thibirigasyaya pansala kynne ara 135 harewwa gaman thyena pansala da bn ado poddak balanna ona ehenam kyak wageda gana yanne

    No contents