දුම්රිය එන්ගින් ප්‍රදාන ආකාර තුනකට power transfer කරනවා. electrical (DC motor), mechanical (gear box) සහ fluid coupling. විශාල starting torque applications වලට dc motor තමයි බාවිතා කරන්නේ මොකද dc motor වල තමයි starting troque වැඩිම. තව විස්තර විලව තියෙන විදියට දැන්නම්