1. waligamaya

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මොනෝ රේල් ඕන නැ. මුලිකවම අඩුම වියදමකින් කරන්න පුළුවන් දෙය විදියට තියෙන්නේ කොලබ නගරයට පිටතින් අතුලිබ්වන වහාම නහරසිමවේ විශාල අංග සම්මුර්ණ වාහන ගල්ල්වල නවත්තලා නගරය ඇතුලේ සැප හොද පොදු බස් සේවයක් ඇතිකරන එක.
  2. waligamaya

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    ඔයවගේ concept design ඔනතරම RDA එකේ හා අනිකුත් රාජ්ජ ආයතනවල ඉලීම් වලට්සාහ research project වලට ඕනෑතරම් කරනවා. වෙලා තියෙන්නේ උබලගේ අපොච්චා අනිතිමට එස්ටිමටට් cost එකටත් වඩා 5-6 ගුණයක් වැඩියෙන් චිනට දීලා කරගනවනේ. අන්තිමට සල්ලිවදිපුර ගෙව්වට ප්රෝජෙච්ට් එකේ තිබුන වැදගත්ට්ම කොටසත් අඩුවෙලා. :lol::lol::lol:
  3. waligamaya

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මොරටු කැම්පස් එකේ සිවිල් එන්ගිනේරින්ග් department එකෙනුයි architecture faculty එකෙනුයි කරපු concept design. ලොල් ගොටකරපුව:lol::lol::lol:
  4. waligamaya

    remarriage

    :yes::yes: මුන් හිතන්නේ ඒකාලේ වගේ කන්‍යබවයෙන් තමයි පරිශුදතාවය මනින්නේ.
  5. waligamaya

    මහින්දයි බයියො යි බයි තියරියි

    මත්තල ගැන නොකී රහස් :lol::lol::lol:
  6. waligamaya

    රෝහිත බේබිත් ෆෙඩරල් ලෙක්චර්ස් දෙනවා

    පොඩිකාලේ දහම් පාසලේ සමිතියේ පළවැනි ශ්‍රේණියේ ළමයෙක්ගේ කතාවක් මතක් උනා
  7. waligamaya

    What is your district ?

    මාතර හරිය
  8. waligamaya

    loan එකක් ගැන

    10-15 ක් පුළුවන් වාරිකය වැටුපෙන් 60% වගේ උපරිම වෙන්න
  9. waligamaya

    හින්දි සින්දු

    9a-ONy8iGNQ 60 ගණන් වල තවත් සුපිරි බඩුවක් සංගම් පින්තුරෙන්
  10. waligamaya

    හින්දි සින්දු

    wMiYSJKVhJM
  11. waligamaya

    හින්දි සින්දු

    y01uvU0UAoU මේවා ඉතින් 70 ටත් කලින් ඒවා
  12. waligamaya

    හින්දි සින්දු

    VY1pWTek2sY
  13. waligamaya

    හින්දි සින්දු

    XmG7DKmnQnA
  14. waligamaya

    හින්දි සින්දු

    69pPYkGiEAQ
  15. waligamaya

    බටලන්ද බොරුව

    හා අපි අලියට කතිරේ ගහන්නම්
  16. waligamaya

    මනූෂ නානායක්කාර දිනවමු....!!! අමනුස්සයා...

    :(:( එඅතින් සුනිල් පෙරේරා කියන කතාව ඇත්ත "පින්කෙත හෙළ රන් දෙරණේ අයි ඉපදේවා" කියන එක අපි අපිවම රවට ගැනීමක් තමයි:(:(:(
  17. waligamaya

    හින්දි සින්දු

    අතටම මම මේකේ තේරුම දන්නේ නැ. එත් මේකේ තලයයි වචන වල ශබ්දයයි එක්ක මාරම අමුතු හැගීමක් දැනෙනවා පැහැදිලිකර්ණ බැ. මේකේ තේරුම හොයන ඕන:)
  18. waligamaya

    හින්දි සින්දු

    මෙතන කතාකරන්නේ 70 දශකයේ හින්දි සින්දු ගැන
  19. waligamaya

    අනුර කුමාර බේබදු සල්ලායෙක්-සෝමවංශ අමරසිං

    zjpW-RMKLvY මෙවෙලාවේ ඕව කිව්වේ නැත්තේ මොකෝ දැනේ නැ

    No contents