1. coollifestyle4u

    * Islamic Quotes ☪ *

    මාෂා අල්ලාහ්, නියමයි මචන්. එළ.. නාන් ඉප්ප තාන් ඉන්ද ත්‍රේඩ් කන්දෙන්.. ඉප්ප නාන් ඔෆිස් ල ඉරිකිර නාල වර කෙදෙක්යාදු ඉන්ද පොකම්.. ෆ්‍රි අවුන නෙරම් වරෙන් ඉන්ෂා අල්ලාහ්. + ;)
  2. coollifestyle4u

    My Photography 4[සමනල කන්ද]

    හවස 6 පස්සේ නාන්න යන අයට ඕය කියන මොහිනි ව දකින්න ලැබෙන්න ඇති.. ඒ හින්දා ද මන්දා, ඒ නම දාලා තියෙන්නේ.. :lol:
  3. coollifestyle4u

    හොන්ඩ hornet

    උඹ කොහෙද ඉන්නේ කටුගස්තොට එකක් තිබ්බා.. මේක මගේ එකක් නම් නෙවෙයි ඕන් දැන් ම කිව්වා කලින් පාර පින්තුරයක් දාලා හුගාක් එවුන් නැට්ට පාගාගෙන හිටියා.. මේ සයිට් එකට ගිහිල්ලා ගහලා බලපන් බං ඕන තරම් තියෙනවා..
  4. coollifestyle4u

    mini cooper help

    ඔව්, තිබ්බා, :yes: මේ තියෙන්නේ..
  5. coollifestyle4u

    mini cooper help

    බැරි කමක් නෑ, පුලුවන්, ඒත් පවුල් පිටින් යනවාට වඩා එකෙක් දෙන්නෙක් යන්න නම් කියාපු වාහනය..
  6. coollifestyle4u

    mini cooper help

    වාහනය නම් හොදයි, මොඩිෆයි කරපු එකක් ගත්තා නම් ගොඩ.. අනික පවුල් පිටින් යන්න අදහස් කරගෙන ඉන්නවා නම් ඒ අදහසට නම් ඒ වාහනය ඒ තරම් සුදුසු නෑ, ඔෆිස් වැඩට එහෙම එහෙට මෙහෙට යන්න නම් කියාපු වාහනයක්.. අනික ඉන්ධන පිරිමැසුම ගැන හිතුවාත් කියාපු වාහනයක්..
  7. coollifestyle4u

    එළකිරි frinendla help ekak

    ආදරේ පටන් ගන්න නැකතක් ඕන වෙන්නේ නෑ බං.. කොහොම පටන් ගත්තාත් එකයි.. ආදරය සාර්ථක වෙයි ද නැද්ද කියලා තේරුම් යන්නේ, උඹ අනුගමණය කරන පිලිවෙත් අනුවයි... කොහොමත් රස්සාවක් කරන අතරතුර කලා නම් වැඩේ තවත් ලේසි වෙයි..
  8. coollifestyle4u

    valuation help..................

    බම්ප්..
  9. coollifestyle4u

    Vehicle Scanner

    ඒ ස්කෑනර් එක අලුතින් එන වාහන වලට විතරයි නේ හයි කරන්න පුලුවන් කම තියෙන්නේ.. පරණ වාහන වලට ඒ සිස්ටම් එක මම හිතන විදියට නම් බෑ..
  10. coollifestyle4u

    පුලුහන් කෙනෙක් කියන්න!

    මේක ෆෙක් එකක් කියලා හිතෙනවා... ෆෙක් එකක් කියලා මට නම් හිතෙන්නේ එක හේතුව කාර් එක වැදුනාට පස්සේ සෙවනැල්ල ඉදිරියට යන්නේ නෑ..
  11. coollifestyle4u

    ලැජ්ජ නැති බංඩර අදත් බයිල ගහනව

    මූ මේ දවස් ටිකේම හිනෙන් දකින දේ වෙන්න ඇති බං කියවන්නේ.. ඉතින් කොහෙද මූ කියන දෙයක් අපේ එවුන් පිළි ගන්න යන්නේ..:lol:
  12. coollifestyle4u

    Studio Backgrounds 70 ක් ළඟදීම මගෙන් නොමිලේ

    එළ, බං ස්ටුඩියෝ එකට ගිහිල්ලා කරක් ගහගෙන ඉන්නවාට වඩා.. මේ දේ තිබ්බා නම් හුගාක් එවුන්ට ප්‍රයෝජන වෙයි..
  13. coollifestyle4u

    HELP HELP ADVICE PLEASE

    පොලිසියට පැමිණිල්ලක් කරලා උඹ පොලිසියෙන් ලියුමක් අරන් සිම් එකේ ආයතනයට ඒ ලියුම පෙන්නලා උඹට ඌගේ විස්තර හොයා ගන්න පුලුවන් වෙයි.. ඒත් අරු බොරු අයි.ඩි එකකින් සිම් එක අරන් තිබ්බා නම් ඉතින් වැඩක් වෙන්නේ නම් නෑ.. කොහොම වුනත් උඹ ඒ වගේ මානසිකත්වයෙන් ඉන්න එකෙක්ට බැණලා වැඩක් නෑ. උඹ උඹේ කෙල්ලට ආදරේ නම්...
  14. coollifestyle4u

    dialog tv gannawa nam wasiyak...ek ayekuta pamanaiiiiiiiii

    පි.එම් කරන්න තරම් වටිනා රහසක් ද බං ඒ.. :rolleyes: උඹ දන්න දේ මේතන ලස්සනට විස්තර කලා නම් මේ ත්‍රේඩ් එකේ වටිනාකම වැඩි වෙයි මචන්..
  15. coollifestyle4u

    Car For Sale

  16. coollifestyle4u

    කරනවනම් මෙන්න පට්ටම ජෝක් එකක්

    එළ, ෆයිනල් යර් එකේදි ටිචර්ස් ලාට සර්ලාට පාටි එක දෙන කොට.. මේ වගේ දෙයක් කරලා දෙන්න තියෙන්නේ,.. එතකොට කොහොමද ආතල් එක.. ඒ අය හොදම සාරිය ඇදන් ආවාම මේ වගේ සීන් එකක් වුනාම.. බැන්නාත් මොකද ආය ඒ පැත්ත පලාතට යන එකක් යෑ.. :D
  17. coollifestyle4u

    Computer For Sale

    පින්තුරයකුත් දාපන් බං, එතකොට හිත ගිය එකෙක් අනිවාර්යෙන් ම ගනි..
  18. coollifestyle4u

    Official Reputation/Tag Complaints Thread

    උපසිරැසි_ගන්වමු_අපිම 01-02-2013 10:06 PM demala hambaya pala මූ නම් සිනියර් මෙම්බර් කෙනෙක් රෙප් පවර් 7 ක් තියෙන එකෙක් :lol:
  19. coollifestyle4u

    ජීවිතය

    ඔව් සහෝ, ඒත් මම අදහස් කලේ පෙම් කිරිල්ල විතරක්ම නෙවෙයි.. අපේ හිත් එකලස් කරගෙන අපි අදහන ආගමත් දහමත් එක්ක ජිවත් වුනා නම්.. ඒ වගේම අපිට ලැබෙන ආදරයත් එක්ක ජිවත් වුනා නම්.. අපිට හිතට එන එක් එක් ආශාවන් යටපත් කරගෙන ජිවත් වෙන්න පුලුවන් පරිසරයක් ඉස්මතු කර ගන්න බැරි කමක් නෑ..
  20. coollifestyle4u

    ජීවිතය

    කොයි තරම් මිල මුදල් තිබ්බාත් ඒ පුද්ගලයාගේ හිතේ වුනත් ආශාවන් කියන දේ, ඕනෑවටත් වඩා තියෙන්න පුලුවන්.. අනික, කොයි තරම් මිල මුදල් තිබ්බාත් ඒ පුද්ගලයාගේ හිතේ වුනත් බලාපොරොත්තු පොදි බැදගෙන ජිවත් වෙනවා වෙන්න ඇති.. ඒත් බොහෝ දෙනෙක් හිතන්නේ, මිල මුදල් තිබ්බ පළියට මේ ජිවිතය සාර්ථක කර ගන්න පුලුවන් කියලා...

    No contents