1. coollifestyle4u

    කෙල්ලෙක්~ඕනේද?

    මෙහෙමයි සහෝ, අපෙන් කෙනෙක් බලාපොරොත්තුවෙන් අපිව විශ්වාස කරලා උදව් අපෙක්ෂා කරලා ඒ කෙල්ලගේ හිතේ තියෙන දේවල් අපිත් එක්ක බේදා ගන්නේ අපි ගැන තියෙන විශ්වාසය පදනම් කරගෙනයි.. එහෙව් එකේ අපි ඒ විශ්වාසය පළුදු කරන්න උත්සහ ගන්න එක ඇත්තටම වැරදි.. ඒ කෙල්ලගේ හිතේ සමහර වේලාවට උඹ ගැන ආදරයකට වැඩිය ලෙන්ගතුකමක්...
  2. coollifestyle4u

    කෙල්ලෙක්~ඕනේද?

    මචන් උඹේ කතාව යම්තාක් දුරට හරි.. ඒත් උඹ කියලා තිබ්බා කෙල්ලෙක් ගැන මේ තරම් දුරට තේරුම් කරන්න අවශ්‍ය නෑ කියලා.. ඒ දේ සම්පුර්ණ වැරදි කතාවක් මචන්... කෙල්ලෙක් ව ආශ්‍රය කරලා ඒ කෙල්ලෙක් එක්ක ජිවත් වේලා තියෙනවා නම්, උඹ ඕය වගේ කතාවක් මෙතනට ඉස්මතු කරලා ගන්න උත්සහ දරන්නේ නෑ.. කොහොම වුනත් අපි ආදරයට ආදරය කරන...
  3. coollifestyle4u

    කෙල්ලෙක්~ඕනේද?

    අනිවාර්යෙන් ම මචන්.. අනික කෙල්ලෙක් වෙනුවෙන් සෙකන්ඩ් වෙන්න යන්න කවදාවත් හිතන්න යන්න එපා.. අපේ එවුන් දැන හෝ නොදැන කරන වැරැද්දක් තමයි ඒ.. පව්, අහිංසක කෙල්ල කියලා එකිට යටහත් වෙන්න උත්සහ දරණවා.. ඒත් අපි නොදකින අවාසියක් එකෙන් වෙනවා කියලා දැනෙන්නේ පසුවටයි... ආදරය කරන්න ඕනේ, උපරිමයෙන් එකේ අමුතුවෙන් කතා...
  4. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    උඹ නම් අම්මා කෙනෙක්ගේ කුසේ නෙවෙයි වෙන්න ඇති ඉපදිලා තියෙන්නේ... :eek: නැත්නම් උඹට ඕය තරම් මානසිකත්වයක් එන්නේ නෑ.. වෙනත් අම්මා කෙනෙක් වෙනුවෙන් හඩක් නගන්න..:no: ඔව්, ඉතින් උඹට කොහොමත් පිස්සු කියලා උඹ ම පිළිගන්නවා නේ..:cool: ඒක නේ උඹ ගිණුමටත් ඒ දේ දාගෙන ඉන්නේ.. :lol: ඉතින් පිස්සෙක් එක්ක මොන කතා ද බං..:P
  5. coollifestyle4u

    කෙල්ලෙක්~ඕනේද?

    ඔෆිස් එකේ ඉස්සර වගේ නෙවෙයි දැන් වැඩ ගොඩයි සහෝ.. ඒ හින්දායි එන්න කියා හිතලාවත් බලන්න බැරි..
  6. coollifestyle4u

    කෙල්ලෙක්~ඕනේද?

    බර වැඩි කියලා තේරුනේ නැත්නම් තමයි පුදුමේ.. :yes:
  7. coollifestyle4u

    කෙල්ලෙක්~ඕනේද?

    කැමති නෑ කියාගෙන ඉන්න අයත් ඒවාට කැමති වෙන කාලයක් උදා වෙනවා බං.. ඒ හින්දා දුක් වෙන්න දෙයක් නෑ..:D
  8. coollifestyle4u

    කෙල්ලෙක්~ඕනේද?

    අල්ලපු ගෙදර ඉන්න පට්ට කෑල්ල සෙට් කරගන්නේ මොන එහෙකට ද බං.. උඹ ආදරේ කරපු කෙල්ලට මුල් තැන දිපන්.. ඒත් එක්කම අල්ලපු ගෙදර කෑල්ල උඹ දිහා බලලා හිනා වෙන්න නම්. ඉතින්.. උඹේ ඕය කියන රැවුල් විලාසිතාව පොඩ්ඩක් වෙනස් කරපන්..
  9. coollifestyle4u

    කෙල්ලෙක්~ඕනේද?

    මචන්, උඹේ කතාව ඇහුවාම ඇත්තටම දුකයි බං.. ඒත් මේ වගේ දේවල් උඹට විතරක් නෙවෙයි ලංකාවේ ඕන තරම් එවුන්ට වේලා තියෙයි... එක නම් අනිවාර්යයි..
  10. coollifestyle4u

    කෙල්ලෙක්~ඕනේද?

    ඇයි මොනවාද සීන් එක.. ? එකී බුට් එක කාලා නිකන් හිටියා ද නැත්නම්, උඹ බුට් එක දුන්න එක ගැන එකි තවම දුකෙන් ද ඉන්නේ....
  11. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    අනේ මන්දා බං, තේරුම් ගන්න කොටසක් ඉන්නවා බං මේ සමාජයේ ඕන තරම්.. ඒත් එකෙක් දෙන්නෙක් තමයි කාඩ්බෝඩ් විරයෝ වෙන්න හදන්නේ.. ඒ වගේ එවුන්ව තමයි කියලාවත් හදාගන්න බැරි...:no:
  12. coollifestyle4u

    කෙල්ලෙක්~ඕනේද?

    ඇයි බං ඒ පොලිසියේ එකා උඹට එහෙම කරලා තිබ්බා ද ? :eek: ඒත් බං මට නම් අරූ ඒ වගේ චරිතයක් කියලා තේරුම් ගියේ නෑ .. දුන්න සල්ලි අරන් කරබාගෙන හිටියේ.. ඔව්, ඉතින් උඹ හැම එකාටම දෙන එකා නේ.. ඉතින් අමුතුවෙන් ඒ ගැන හිතන්න දෙයක් නෑ. දැන් වුනත් පෙනවා නේ දීගෙන ඉන්න දිහා දැක්කාම.. :D
  13. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    අනිවාර්යෙන් ම බං ...:yes: ඒත් ඉතින් ඒ වගේ හිතන පතන එවුන්ගේ ආකල්ප වෙනස් කරන්නත් වෙන හින්දායි.. පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න මේ උත්සහ කරන්නේ..:)
  14. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    වගේ නෙවෙයි බං, ඒක බොරුවක්.. :yes: හැම මගුලක් ගැනම ප්‍රවෘත්ති වල කියලා දැනුවත් කරන එකේ.. මේ වගේ ප්‍රවෘත්තියක් ස්වර්ණවාහිනි වගේ ආයතනයකට දැන ගත්තා නම්, දැනුවත් කරන්නේ නැතිව ඉන්නේ නෑ නේ බං..
  15. coollifestyle4u

    කෙල්ලෙක්~ඕනේද?

    ඔව්, ඇයි.. :eek: උඹ හිතුවා ද.. මගේ නම කියන්න මම බය වෙයි කියලා.. හුගාක් එවුන් ඒ දේ දන්නවා බං උඹ අද දැන ගත්තාට.. :lol:
  16. coollifestyle4u

    කෙල්ලෙක්~ඕනේද?

    මට ඒ පට්ටම ඕනේ නෑ බං, උඹම ඒ නම රාමු කරලා තියා ගනින්.. :lol:
  17. coollifestyle4u

    සිංහල කෙල්ලනේ ප්‍රවේසමින්

    මොකක් ද බං ඒ කතාව.. උඹ ඊයේ රෑ දැකපු හිනයක් ගැනද මේ කියවන්නේ..:eek: නැත්නම් උඹ උදේ නැගිට්ට පාර තවම මුහුණ හොදාගන්නේ නැතිව කියවනවා වත් ද.. :lol:

    No contents