1. Dj IcE_A

    My day ....

    Nice Poem Bro....Keep it up...
  2. Dj IcE_A

    ~පියාණනී~

    Thx Sis..:)
  3. Dj IcE_A

    Centigradez~New~Song"138 Bus eka"

    Ane palayan Ban yanna....thiyenawanam....Deepan...Denna barinam Thiyaganin....Anika mata ube Post delete karanna puluwanda? mamada yakoo meke ADMINISTRATOR.......ADMINISTRATOR IS GTRZ:lol::lol:
  4. Dj IcE_A

    Centigradez~New~Song"138 Bus eka"

    Mp3 ekanam ne machan....Habai oya video eketh sound echchara quality ne...:)
  5. Dj IcE_A

    Centigradez~New~Song"138 Bus eka"

    machan meka ube nam sorry wenna ona....But meke tags nam mata ahenne ne..Mata fnd kenek link eka witharai mail kale...kawuru dunnath song ekamane banzz.......anika original eka thiyenawa nam ape yaluwo tikata deepankoo...thiyagena inne..I think this also original...:rofl::rofl:
  6. Dj IcE_A

    Centigradez~New~Song"138 Bus eka"

    :rofl::rofl::rofl:
  7. Dj IcE_A

    Centigradez~New~Song"138 Bus eka"

    Repost Nam Sorry..... Centigradez~New~Song"138 Bus eka"
  8. Dj IcE_A

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    බඹා කියන්නේ එතරම් හොද එකෙකු නොවේ.. මෙතරම් තරහා ඇයි ඔහු මා සමඟ දැවේ.. ප්‍රේමය දුකක් කෙරුවේ නෑ හදවතට සුවේ.. මා පෙම් කෙරුවාද ඔහුගේ එකියකට බවේ...:no::no:
  9. Dj IcE_A

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඔබ කියනා දෙය මා හට වැටහෙනවා...:yes::yes: එනමුදු ආදරය ගැන සිත වැලපෙනවා...:(:( නොලැබුනු පෙමක් ගැන මම දුක් වෙනවා...:(:( විරහව මගේ සිත දැන් දැන් හඬවනවා....:(:(
  10. Dj IcE_A

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මසුරන් දාන්න වටිනවා අයියගේ කටට..:):) ආදරෙයි අපි කවදත් කුළුඳුල් පෙමට..:yes::yes: නිරයක් උනත් කුළුඳුල් පෙම මගෙ හිතට..:(:( අමතක වෙන්නේ නැහැනේ මගේ හදවතට.....:no::no:
  11. Dj IcE_A

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඊ.කේ. එකේ ඉන්නේ බූට් රජාලා..:baffled::baffled: දෙනවට වැඩිය කනවා මේ පුතාලා..:(:( මොනවා කරන්නද මේ ගැන සිතාලා..:no::no: මේක ලියන මාත් ඇත මෙය වළඳාලා...:yes::yes:
  12. Dj IcE_A

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සුන්දර නොවේ ප්‍රේමය හැමවිටම....:(:( සුන්දර වුනොත් සතුටින් හැමදාම....:):) දුකක් උනොත් වැලපෙනවා සදහටම...:(:( අමතක නොවෙයි කුළුඳුල් පෙම කිසිදාක...:no::no:
  13. Dj IcE_A

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සාදරයෙන් පිලිගන්නවා කවුරුත් ඔය...:):) කවි කියවන්න අපි කවදත් කඩිසරය...:cool::cool: Dreams කියන්නේ අපි හට පැංචෙක්ය...:rofl::rofl: මඩුව නොවෙයි කොල්ලෝ මේ Thread එකය...:baffled::baffled:
  14. Dj IcE_A

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඒ කාලේ ගුටි කන විට තරහා යතී...:sorry::sorry: පසු කාලේ ඒවා ගැන හිනා යතී...:lol::lol: පාසල ටිකෙන් ටික අපගෙන් දුරස් වෙතී:(:( ගුටි කෑවත් ඒ කාලේ මාර ගතී...:cool::cool:
  15. Dj IcE_A

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    පිස්සුද මචන් නෑ එහෙම කිසි දෙයක්..:no::no: ෆිල්ම් බැලුවා නෑ බාන්නට දෙයක්..:(:( තව කවුරුත් නැද්ද ගන්නට ෆන් එකක්...:lol::lol: ප්‍රේමය ගැන ලියමු අපි හොඳ කවි ටිකක්...:nerd::nerd:
  16. Dj IcE_A

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    premaya & Rathriya hodai neda????:cool::cool:
  17. Dj IcE_A

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කවි කියන්න හොද මාතෘකාවක් යෝජනා කරන්නකෝ කවුරු හරි..... :cool::cool::cool:
  18. Dj IcE_A

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සිද්ද වෙන්නේ ලොකු දෙයකිය කවර කතා....:shocked::shocked: හිටිවන කවි වැලකි දැන් මේ පිටුව පුරා...:oo::oo: පිළිගන්නවා සුදු නෝනෙත් මේක කරා...:yes::yes: ලියමු සුපිරි කවියක් දැන් නොකර කථා...:cool::cool:
  19. Dj IcE_A

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    Pixxuda machan....Methana kawi danne jorck ekatane...ubath dapankooo...:cool::cool:
  20. Dj IcE_A

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඔබෙ අදහසට මම අයියේ එකඟ වෙමී....:yes::yes: ඩොලී එකඟ වෙයි දැයි මම නොදන්නෙමී...:no::no: පැටලෙන්න මයි හදන්නෙ කොහොමත් කෙල්ලෝ...:P:P චාටර් වෙන්න බෑනේ අපි ඩීසන්ට් කොල්ලෝ...:cool::cool:.

    No contents