ඔබට මේ තරම් මා පෙම් කල බව....
වෙන් වන තුරු නෑ දැනුනේ......:love::love:
..............................................
ඔබේ පැරදුම මිසක කිසිදා....
ලැබූ දිනුමක් නෑ.......:love::love:
ඔව් මචන් කෙල්ලෝ විශ්වාස කරන්න පුලුවන් ජාතියක් නෙමෙයි:no::no::no:....ඒත් හැම කෙල්ලම එහෙම නැතුව ඇති:):)....නමුත්...