ගොඩාක් සංවේදී නිර්මාණයක් රොන් අයියේ....ඇත්තටම අයියේ.. මේ නිර්මාණය ගැන කියන්න වචන මං ගාව නෑ...අයියාගෙන් ලියැවුනු විශිෂ්ඨ නිර්මාණයක්....ඇත්තටම ඇසට කඳුළක් ආවා...
අපේ මේ උතුම් දේශය රැක ගන්න තමන්ගේ දිවි දෙවෙනි කොට සටන් කරපු මේ වගේ සෙබලෙක්ට උදව් කරපු අයියලා හැමෝටම ගොඩාක් පිං....මට නම් මේකට උදව් කරන්න...